Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Monthly council meeting of Beruwala Karandagoda village of Kalutara District Fisheries Solidarity Movement on 05 August 2023, කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ බේරුවල කරඳගොඩ ගම්මානයේ මාසික සභා රැස්වීම 2023 අගෝස්තු 05 වන දින

 
The monthly council meeting of Beruwala Karandagoda village of Kalutara District Fisheries Solidarity Movement was held on August 5, 2023 in that village. Women were informed about the decisions of the steering committee held on August 1. This group, which focused on the production of drug packaging and the production of lampshades that can make profit for themselves economically, decided to provide that training to its members.
 
කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ බේරුවල කරඳගොඩ ගම්මානයේ මාසික සභා රැස්වීම 2023 අගෝස්තු 05 වන දින එම ගම්මනයේදි පැවැත්විණ. අගෝස්තු මස 01  වන දින පැවැති මෙහෙයුම් කමිටුවේ තීරණ සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කරන ලදී. ආර්ථිකමය වශයෙන් තමන් හට ලාභ ඉපයිය හැකි ඖෂධ ඇසුරුම් නිෂ්පාදනය සහ පහන් තිර නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළ මෙම කණ්ඩායම එහි සාමාජිකාවන් හට එම පුහුණුව ලබා දීමට තීරණය විය.