Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

For the youth of the Batticaloa District Fisheries Solidarity, the long-standing water requirement of the Gangadevi Fishermen's Association of Arumugaktan village will be fulfilled, 06 August 2023මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතාවයේ තරුණ තරුණියන් වෙනුවෙන් අරුමුගක්තාන් ගම්මානයේ ගංඟාදේවි ධීවර සංගමයේ ඉතා දීර්ඝ කාලයක් පුරාවට පැවති ජල අවශ්‍යතාවය සම්පූර්ණ වේ. 2023 අගෝස්තු 06

මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතාවයේ තරුණ තරුණියන් වෙනුවෙන් අරුමුගක්තාන් ගම්මානයේ ගංඟාදේවි ධීවර සංගමයේ ඉතා දීර්ඝ කාලයක් පුරාවට පැවති ජල අවශ්‍යතාවය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සම්බන්ධිකාරිනි ෆාතිමා ෂර්මිලා මහත්මියගේ ප්‍රයත්නයෙන් අරමුදල් රැස් කිරීමෙන් ඉදි කළ පොදු ළිඳ 2023 අගෝස්තු 06 වන ඉරුදින පොදු ජනතාවගේ මෙන් ම ධීවර ජනතාවගේ භාවිතයට විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමන් වන හර්මන් කුමාර මහතා ද ගයාන් මහතා ද දීපා සුභාෂිනි මෙනවි ද නීතීඥ රවින්ද්‍රා මෙනවිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

The public well built by the efforts of the National Fisheries Solidarity Movement and the District Coordinator of the Batticaloa District Fisheries Solidarity Movement Mrs. Fatima Sharmila for the long-term need of water in the Gangadevi Fishermen's Association of Arumugaktan village for the youth of the Batticaloa District Fisheries Solidarity Movement on Sunday, August 06, 2023. was opened for the use of fishermen. Mr. Harman Kumara, Mr. Gayan, Miss. Deepa Subhashini and Ms. Ravindra, the lawyer, also participated in this event.