Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු වගකිව යුත්තෝ ජනතා ඉදිරියට ගෙන ඒමේ නොනවතින මහජන අරගලය,2022 ජනවාරි 21,பாஸ்கா ஞாயிறு தாக்குதலை ஏற்படுத்தியவர்களுக்கும் பொறுப்பு கூறவேண்டியோருக்கும் எதிராக தொடர்ந்து நடத்தும் மக்கள் போராட்டம் 21.01.2022

2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරුදින එල්ල වු බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොලකරු අද වන විටත් උභතෝකොටිකයකි. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙනඑන්නට පාලකයින් බල කරමින් මහජන විරෝධතා එල්ල වන මෙවන් කාලයක මීගමුව පුරවැසි එකතුව විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණු මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පිවිසුම් මාර්ගයේ බාල්දි හන්දියේදී 2022 ජනවාරි 21 වන දින මහජනයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයේ වින්දියන් ඇතුළු රටේ ජනතාවට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිදරව් කරන්නට පාලකයින්ට බල කරමින් යාච්ක්‍ඥා මෙහයක් ද සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට මිගමුව පුරවැසි එකතුවේ සමාජික සාමාජිකාවන් ද ආගමික නායකයින් ද සම්බන්ධ වූහ.
21. 04. 2019 நடந்த இந்த தாக்குதலுக்கு சம்பந்தப்பட்டவர்களை சட்டத்தின் முன் கொண்டுவருவதற்கு ஆட்சியாளர்களுக்கு அழுத்தம் செலுத்தி நடாத்திய போராட்டம் நீர்கொழும்பு கடுவாபிட்டி சந்தியில் 21.01.2022 தினம் நீர்கொழும்பு பிரஜைகள் குழு மூலம் நடாத்தப்பட்டது. அன்று இத்தாக்குதலுக்கு நியாயம் கோரி செபவழிபாடு ஒன்று நடாத்தப்பட்டது. இந்நிகழ்ச்சியில் நீர்கொழும்பு பிரஜைகுழு அங்கத்தவர்களும்  மத தலைவர்களும் பங்குபற்றினர்.