නිවස > Uncategorized > चन्ना मेरेया मेरेया | ඉතින් සමුගැනීමට කාලය එළඹ ඇත.

चन्ना मेरेया मेरेया | ඉතින් සමුගැනීමට කාලය එළඹ ඇත.

ඉතින් සමුගැනීමට කාලය එළඹ ඇත.

ඔබේ ප්‍රර්ථනා වල කොනක මගේ නමත් මතක් කරන්න.



මගේ ගැන මතකය

හදවතේ නිතර මතක් නොවන

තැනක කෙළවරකට දමන්න.



නිහඩ මැදියම් රෑ අහසක, 

විසිරුණු පුංචි තරුකැට,

මගේ ප්‍රාර්ථනා ඔබ වෙත ගෙන ඒවි.



මා ඔබ හදවතින්  අන්ධකාරය ඉවත් කලෙමි.

ඔබ දැන් රැයේ දිදුලන තරුවකි.

මගේම තරුවයි.

සඳයි.

අහසයි.



මා ඔබ සමීපයේ නොමැතිනම්,

එහි කිසිත් දුකක් නැත.

අප අතරේවූ කතාබස් බොහොමයක් ඇත.

ඔබ ගෙමිදුලේ හිද බොහෝ උදයවරු, සවස්වරු බවට පත්වී ඇත. 



ඔබ වෙතින් මම මගේ ගාමනේ දිශානතිය  වෙනස් කරමි.

මම සදුන් ලීයක් වෙමි.

එහි සුවද හා මා පැතුමන්

ඔබ හිස යටින් තබාගන්න.



ප්‍රවර්ග:Uncategorized
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න