අවසාන වතාව | one last time

majestic-city

තවත් අවසාන වතාවකට
‘ඔබේ මුහුණ බැලීමට අවැසි යයි’
මම ඇයට කීවෙමි.

ඇය,
පළමු මහලේ සිටි මා හා,
මැජස්ටික් සිටියේ  තඩි පියානෝවට උඩින්
(ඔහුට හොරා)
සිනාසුණාය.

  1. ජූනි 16, 2016 දින 2:00 ප.ව. ට

    මියුසික් වීඩියෝ එකක් මතක් වුනා. “ඔබ එන්න, ඔබ ඇවිත් යන්න එන්න….” ගායනය මොරිස් විජේසිංහ.

  2. ජූනි 17, 2016 දින 2:50 පෙ.ව. ට

    ඔව්! ඒ වගේ තමයි! හෙව්වා වීඩියෝ එක. YOUTUBE එකේ නැහැ. ඉස්සර රසරිසිගී වල ගිය එක. “ආදරණීය වස්සානය ” එකේ ඔය සින්දුව පාවිච්චි කරලා වෙන අදහසක් දෙන්නේ! 🙂

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න