ඉරිසියාව | BMW ActiveHybrid7

vvv

*

බී.එම්.ඩබ්ලිවු හයිබ්‍රිඩ් රථයක ගමන්කළ යුවලක්ද,

අනෝරා වැස්සේ,

බඩු මලු අතදරා,

පුංචි කුඩය යටින්,

හිනැහෙමින් ගිය,

අප දෙදෙනා දෙස,

ඉරිසියාව මුසුවූ බැලුම් හෙලූහ.

*

  1. ඔක්තෝබර් 18, 2013 දින 6:07 ප.ව. ට

    😀 😀

  2. ඔක්තෝබර් 19, 2013 දින 3:44 ප.ව. ට

    සහතික ඇත්ත..!

  3. radu
    ඔක්තෝබර් 21, 2013 දින 5:09 පෙ.ව. ට

    “බඩු මලු අතදරා” ….. ඔය කියන්නෙ උබෙ කරේ එල්ලන් යන බෑග් එක ගැනද බන්….. ??? ඒ උනත් කතාව ඇත්ත… 🙂

  4. viyanasrilanka
    නොවැම්බර් 6, 2013 දින 8:27 පෙ.ව. ට

    බී.එම්.ඩබ්ලිව් හයිබ්‍රිඩ් රථයක ගමන්කළ යුවලක්ද,
    අනෝරා වැස්සේ,
    බඩු මලු අතින් කටින් දරා,
    ස්කුටරයේ,
    තෙමෙමින් හිනැහෙමින් ගිය,
    අප දෙදෙනා දෙස,
    ඉරිසියාව මුසුවූ බැලුම් හෙලූහ.

    //මෙහෙම දෙයක් අපිට වුනානේ… 🙂 නිර්මාණ අයිතිය මුල් නිර්මාණකරු සතුය.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න