නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > අහසට කඩා වැටෙන්නට ඉඩ දෙන්න. | skyfall

අහසට කඩා වැටෙන්නට ඉඩ දෙන්න. | skyfall

222

මේ අවසානයයි.

*

හුස්ම නොගෙන දහයට ගනින්න.

එවිට ඔබට පෘථිවිය බ්‍රමණය වනු දැනෙනු ඇත.

මගේ හදවත් ගිනිගෙන දැවෙනු දැනෙනු ඇත.

මේ අවසානයම තමයි.

මම ගිලී, කිමිදී, සිහිනෙන් මෙය දැක ඇත.

*

අහසට කඩා වැටෙන්නට ඉඩ දෙන්න.

සියල්ල සුනු විසුනුවී යනු ඇත.

අපි නොසැලී සියල්ලටම එකට මුහුනදෙමු.

*

අහස කඩාවැටෙන විට,

හෙන හඬින්  පුපුරාවී,

දහවල අඳුරු වේවි.

*

ඔබ ළඟ මගේ නොම්මරය ඇත,

මට මගේ නම ඔබට පැවසිය හැක.

ඔබ යන තැන මමද යමි.

මට පෙනෙන දේ,

ඔබටත්  පෙනෙනවාද?

*

මම මින්පසු කිසිදාක මමම නොවනු ඇත.

*

ඔබගේ ආදරණීය ඇස් මා අනතුරින් ගලවනු ඇත.

ඔබ අත,

මා අත මත තබා ,

අහස කඩාවැටෙන විට නොසැලී නැගී සිටිමු.

*

  1. මැයි 8, 2013 දින 5:18 පෙ.ව. ට

    කඩා වැටෙන විට නොසැලී නැගිටින්න..,
    ජීවිතය ඉඩ දේවි නොසැලීම පවසන්න

    අපි හැමෝගේම ජීවිත අහසක මොනවා හරි fall එකක් කොහේහරි තියෙන්වා වරුණ, ඒ හැටි..!

  2. මැයි 8, 2013 දින 6:54 පෙ.ව. ට

    හ්ම්ම්ම්! සම්පුර්ණ ඇත්ත! 🙂

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න