= අපේ ආදරේ =

*

වේගයෙන් ඉගිල්ලිලා යන්න රෝද හතරක් නැති උනාට,
තාමත් හරිහමන් රස්සාවක් හොයාගන්න බැරි උනාට,
තොසේ කඩෙන් කාල බස් එකේ එල්ලිලා ගෙදර ගියාට,
අපේ ආදරේ තාමත් සුන්දරයි නේද සුන්දරී?
*

*

  1. නොවැම්බර් 30, 2011 දින 5:35 ප.ව. ට

    මේවා කියවන කොට හිතෙනවා සුන්දරී හරි lucky කියල

  2. නොවැම්බර් 30, 2011 දින 5:36 ප.ව. ට

    🙂

  3. Uthpala
    නොවැම්බර් 30, 2011 දින 7:48 ප.ව. ට

    උණුවට උණුවේ තොසේ කාල, රහ වැඩි වෙන්න ප්ලේන්ටියකුත් බීල……
    ඔයාගේ අතේ එල්ලිලා, පොද වැස්සේ තෙමීගෙන” මාර” ගස් යටින් ඇවිද ගෙන යනකොට,
    ආදරේ පිරුණු ඒ පපුවේ උණුහුම විඳින මට…..
    අපේ ආදරේ සුන්දරයි කියල, එදා හිතුන විදියටම අදත් හිතෙනවා.

  4. Ozura Jayasekara
    දෙසැම්බර් 12, 2011 දින 10:21 පෙ.ව. ට

    බොහොම ඇත්ත කතාවක්..ආදරේ සුන්දරයි …

  5. දෙසැම්බර් 12, 2011 දින 1:51 ප.ව. ට

    :-):-):-)

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න