Sunday, October 18, 2015

SHV-E330S/K/L Dialpad එක Fix කරමු



S4 කොරියන් මොඩ්ල් වල dialpad එකේ korean අකුරු  වගේම English අකුරුත් පෙන්නනව.මේ Korean අකුරු  Dialpad එකෙන් අයින් කරන විදිහ අද මම කියන්නම්.
වැඩේ හරිම ලේසියි.හැබැයි fix කරන්න නම් ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ.  [How to root]
මේ විදිහට shv330 s/k/l version වල Dialpad ෆික්ස් කරන්න පුලුවන්.මමනම් චෙක් කලේ SHV-E330L ෆෝන් එකට.

මුලින්ම Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න play store එකෙන්.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]

දැන් Es FileExplorer එකේ system>csc> path එකට යන්න.csc ෆෝල්ඩර් එකේ ඇති feature.xml කියල ෆයිල් එකක්.feature.xml ෆයිල් එක Es note editor එකෙන් ඕපන් කරන්න.
[system>csc>feature.xml]

පහල තියන command එක හොයාගන්න
<CscFeature_Contact_ConfigLogDisplayType>Korea</CscFeature_Contact_ConfigLogDisplayType>

Korea ඩිලීට් කරල "US" replace කරන්න පහල විදිහට,
<CscFeature_Contact_ConfigLogDisplayType>US</CscFeature_Contact_ConfigLogDisplayType>

දැන් save කරල Es note editor එකෙන් exit වෙන්න.
ෆෝන් එක restart කරන්න.ඔන් උනාට පස්සෙ dialpad එකට ගිහින් බලන්න. :-)




No comments:

Post a Comment