Portable මෘදුකාංග.



Portable මෘදුකාංග.

ඔන්න අදත් මම කට්ටියටම වැදගත් වෙන දෙයක් අරගෙන ආවා. සමහර විට දන්නවත් ඇති. කමක් නෑ ඉතින්, මේ ටිකත් බලන්නකෝ.

මොනවද මේ Portable මෘදුකාංග?, Portable මෘදුකාංග කියන්නේ පරිගණකයට Install කිරීමකින් තොරව භාවිත කරන්න පුළුවන් මෘදුකාංග වලටයි. මේ මෘදුකාංග ස්ථාපනය කරන් නැතුව Pen එකක හරි CD එකක හරි තියාගෙන අපට වැඩක් කර ගන්න පුළුවන්. අනික මේ Portable මෘදුකාංග වලට පරිගණකයේ වැඩි ඉඩක් යන්නෙත් නෑ.

තව ටිකක් ලොකු වැදගත්කමකුත් තියනවා මේකේ. අපි හැමෝටම ඉතින් Download කරගන්න කියලා එච්චර Data නෑනේ. අපිත් ඉතින් ඔය Cafe එකකට ගියත් උන් Torrent වත් IDMවත් Install කරලා නෑනේ. මොනා කරන්නද! Browser එකෙන් Download වෙනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් Portable Utorrent හරි Portable IDM හරි අපේ Pen එකේ තියනවානම් වැඩේ ගොඩ.

හරි ඉතින් Portable මෘදුකාංග වලදි වෙන්නේ මේක තමයි. අපිට ගොඩක් ලොකු වාසියක් වෙනවා මේකෙන්. අනික මේ Portable මෘදුකාංග වලට ගොඩක් ලොකු ඉඩක් ඕනෙත් නෑ. Ram එකයි VGA එකයි එච්චරම ඕනෙ වෙන්නෙත් නෑ.

Portable මෘදුකාංග ඕනෙ නම් මෙතනින් ගිහිල්ලා ගන්න.

එහෙනම් හරිනේ. පුළුවන් නම් Comment එකක් දාගෙනම යන්න.
Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)
May 1, 2015 at 11:19 AM ×

administrator account හදලා තියෙන computer වල සුපිරියටම වැඩ .පට්ට බන්

Reply
avatar
Mr Elite_x
admin
May 1, 2015 at 12:20 PM ×

එල එල වැඩ නම් එච්චරයි.

Reply
avatar
Anonymous
admin
May 2, 2015 at 6:47 PM ×

elaaa

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon