Logo Maker.


AAA Logo Maker.

මෙන්න මම අද ගෙනාවා පොඩි භාණ්ඩයක්. ඔයාලා හැමෝම දන්නවනෙ Logo එකක් කියන්නේ මොකක්ද කියලා. දන්නෙ නැත්තම් දැන ගන්නකෝ. Logo එකක් කියන්නෙ මොකක හරි තියන සංකේතයක්. ඉතින් අපිට සමහර වෙලාවලට සංකේතයක් හදාගන්න වෙනවනේ. මේක ඒකට නියම මෘදුකාංගයක්.

Facebook, Twitter වලට Logo එකක් දාගන්න Blog වලට Photo හදන්න උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. Photo කිව්වට Logo හදන්න තමයි.

මෙන්න මම Screenshot එකක් පල්ලෙහා දාලා තියනවා.


මේකෙ Template 80 - 90 විතර තියනවා.  තව එක එක Design තියනවා. ඒ වගේම Professional Designer කෙනෙක් නොවන කෙනෙකුටත් පහසුවෙන්ම භාවිත කරන්න පුළුවන්.

මෙතනින් Download කරගන්න.

Comment එකකුත් දාගෙනම යන්න.
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Anonymous
admin
June 4, 2015 at 8:58 AM ×

This is a good one

Reply
avatar
Unknown
admin
October 23, 2015 at 11:11 AM ×

වැඩේ නම් පට්ට.ඔයාලාගේ site එක ගැන මම school ළමයින්ට කිව්වා.හොර වැඩ කරන්න නෙමෙයි යමක් ඉගෙනගන්න log වෙන්න කියල.google play එකේ තියෙන paid apps ගන්න විදිහක් කියන්න. A/L music ළමයින්ට ඕනේ කරන ඒවා 2ක් තියෙනවා ගන්න ඕනේ.

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon