සුපිරිම Player එකක්.- AIMP3


AIMP3

මෙන්න මම අද සුපිරිම Player එකක් ගෙනාවා. සිංදුම අහන උන්ට නම් මේක පට්ට. Settings හදලා ගත්තම මේකෙ Base එහෙම නියමෙටම තියනවා. හැබැයි ඉතින් මේක MP3 විතරයි Play වෙන්නේ. ඒ කියන්නේ  මේකෙන් Video බලන්න බෑ.

හැබැයි ඉතින් මේකෙ Settings හදන්නේ නැතිව නම් පොඩ්ඩක් විතර අවුල්. හරි දැන් අවුලක් ගන්නේ නැතිව Settings හදන විදිහ පහල දාලා තියනවා. ඒක බලලා හදා ගන්නකෝ.


මෙන්න මේ 1 කියලා දාලා තියන තැන click කරන්න. එතකොට Open වෙන Equalizer එකේ පහල තියන විදිහට Settings හදාගන්න.


මේ රෑපයේ තියෙන විදිහට Settings හදාගත්තම හරි. එහෙනම් හරි. බාගෙනම කියන්නකො හොදද නරකද කියලා....

Comment එකකුත් දාගෙනම යන්න.

Software එක මෙතනින් බාගන්න.
Download

අපේ අළුත්ම රැප් සයිට් එක බලන්න මෙතනින් යන්න.
හිප්-පොප් ලෝකය
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Anonymous
admin
May 10, 2015 at 2:27 PM ×

Player 1 patta.

Congrats bro Anonymous you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon