Tera Copy! අධ්වේගයෙන් කොපි කරමු....


Tera Copy ! කොපි කිරීම පහසු කරවමු....


ඉතින් කස්ටිය කොහොමද? මට නම් ඉතින් වැඩ ගොඩයි.... ඉතින් ඔහොම ජීවිතේ ගතකරනකොට තාමත් මට වදයක් නොවිච්ච එක දෙයක් ඔයාලාටත් දෙන්න හිතුනා. මං හිතන්නේ සමහරක් මේක දන්නවාත් ඇති. මේක තමයි TeraCopy.
ඉතින් ඔහොම හිතාගෙන හිතාගෙන ලියාගෙන ලියාගෙන යද්දි මතක් උනේ මං අද දවසට ලියන පළවෙනි ලිපිය තමයි මේක.  ඒවයින් වැඩක් නෑ. දැන් බහිමුකෝ රියල් ටෝක් එකට.


  • TeraCopy Pro 2.12 for Windows All

මේක ඇත්තටම file handling සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් කරන්නේ සාමාන්‍යයෙන් file copy/move/delete කරන එක තමයි. ඒක ඉතින් ඕක නැතත් කරන්න පුලුවන් නේ? ඔව්. නමුත් වින්ඩෝස් වල නිකම්ම ෆයිල් කොපි කරන එකේ මොනවද කරන්න පුලුවන්. කොපි වෙන්න දැම්මා. බලං හිටියා. නිකමට හරි ඒක නවත්තන්න හැදුවොත් ඔක්කෝම හබක් වෙනවා. බොරුද ?

ඉතින් ඒක නිසාත් XP වලදි නම් සැලකිය යුතු වේග වෙනසක් සිදුවන නිසාත් ඔය සොෆ්ට්වෙයාර් එක හොදයි කියලා මට හිතෙනවා.
හරි. දැන් මම කියන්නම්.

මෙන්න පොඩි විස්තරයක්.

  • ෆයිල් කොපි වීම වේගවත් කරයි.
  • ෆයිල් කොපි වෙන අතරතුර මදකට නැවැත්වීමේ පහසුකම.
  • Error එකක් recovery කරගැනීමේ හැකියාව.
  • සියලුම කොපි වෙන ෆයිල් ගැන විස්තරයක් ලබා දීමේ Interactive file list එක - මෙහිදී ඔබට පුලුවන් කොපි වන අතරතුර ප්‍රශ්ණයක් ඇතිවී එක් ෆයිල් එකක් පමනක් කොපි නොවුනහොත් එය පමනක් නැවත කොපි කරන්න.
  • සම්පූර්ණයෙන්ම Windows හී කොපි function එක replace කරයි. අවශ්‍ය විටකදී අනෙකට මාරු විය හැකිය.
  • Unicode හොදින් support කරයි.
  • Windows 7 64 බිට් ද support කරයි.

Software එක පහලින් බා ගන්න.....


කියවලා බලලා Comment එකක් දාගෙනම යන්න.....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon