ඕනෑම Serial Key එකක් තියෙන Web Site 15 ක්.




ඕනෑම Serial Key එකක් තියෙන Web Site 15 ක්.

හැමෝටම සුභ දවසක් වේවා.
දැන් නම් ටිකෙන් ටික පොසොන් එකටත් ලන් වෙනවනේ.
කොහොම උනත් ඉතින් මටනම් අවුලක් නෑ මොනවහරි අලුත් දෙයක් හම්බ උනොත් ඉතින් මම මේ බ්ලොගයේ දාන එක දානවමයි.
අන්න එහෙම මේ අන්තර්ජාලය නමැති මහා දැනුම් ගංඟාව ඔස්සේ මගේ ඩොන්ගල් කට්ට හබලත් කොම් එක ඔරුවත් කරගෙන පැදගෙන පැදගෙන යනකොට හම්බුන මෙව්ව ටිකක් තමා මම අද ඔයාලට දෙන්න හදන්නේ.

"කලිනුත් මම මේ වගේ Site එකක් දුන්නා. ඒකට මෙතනින් යන්න."

මොනවද ඉතින් ඒ මෙව්ව ටික කියල ඔයාල දන්නව ඇතිනේ. ඔව්! ඔයාල හිතුව හරි ඒ මෙව්ව ටික තමා ඔයාල ඔය සොෆ්ට්වෙයාර් කෑලි එහෙම ඔයාලගෙ කොම් එකට දාගන්නවනේ අම්මටසිරි මාර ෆන් එකේ වැඩම තමා කියල හිතාගෙන. ඒත් ඉතින් ඔය සමහර සොෆ්ට්වෙයාර් වල ඔය ඉල්ලනවනෙ Serial Key කියල ජාතියක්. ඒක ඉතින් දාගන්න කලින් දැන ගෙන හිටියනම් ඉතින් ගොඩ.ඒත් දාගත්තටත් පස්සෙ ඔය Serial Key කියන එක ඉල්ලනකොටනම් ඉතින් නගිනව අසූහාරදාහට. එතකොටනම් ඉතින් අපිට මතක් වෙන රුවන් වැකි මෙතන කියන්නත් මොකක්ද වගේ.

ආ දැන් ඉතින් මං කියන්න ගියේ මේකයි.මම අද ඔයාලට දෙන්න හදන්නේ ඔය හුඟක් සොෆ්ට් කෑලි වල Serial Key තියන වෙබ් සයිට් 15ක්. මම ඉතින් ඔය හුඟක් කියුවට ඔය සයිට් 15 ඔක්කොම සොෆ්ට් වල Serial Key ඇති කියලයි මට හිතන්නෙ.

පොඩ්ඩක් හොයන්න තමයි තියෙන්නෙ. සොයන්නාට සම්බවෙයි නොවැ. දැන් නම් දෙඩෙව්වා වැඩිත් එක්ක මෙන්න සයිට් ටික. මේ ටිකට ගිහින් ඔයාලට ඕනි Serial Key එක හොයා ගන්න.


එහෙනම් මම යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාලා, මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න. දැන් වැඩේ හරි. මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon