එන්න, අපි නතාෂා සංයමයකින් කියවා ගමු වචන සෙල්ලම් ඇය කී කතාව තුළ තරහ යන්නට ඇති හේතුව එහි සුද්ධෝදනගේ පොඩි කොල්ලා ලෙස සිද්ධාර්ථ කුමරුන් හැඳින්වීම ය. හාමුදුරුවන් සම්බන්ධයෙන් කරන කතා බහක අප ගිහියන් වෙනුවෙන් යොදන වචන යොදන්නේ නැත. අප කෑම කන නමුත් හාමුදුරුවන් කරන්නේ දන් වැළඳීම ය. ඒ කියන්නේ හාමුදුරුවන් කෑම නොකන බව නොවේ. එසේ වෙනස් වචන භාවිතා වන්නේ, කරන්නේ එක ම දෙය වුව ද හාමුදුරුවන් විෂයෙහි ලා ...
බුද්ධාගම රැකගන්න වරෙල්ලා Ian\'s Den ඉයන්ගේ අඩවිය කලින් වෙන ආගමක් අදහන්නෙක් ලෙස ඉඳලා මෑත කාලෙක සිට බුදු දහම ඉගෙන ගන්න මට නම් හිතෙන්නේ බුදු හාමුදුරුවෝ කියපු එක වචනයකින්වත් ප්‍රයෝජන ගන්න අය උපතින් බෞද්ධයන් අතර විරලයි කියලයි. සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට ...
මිශාර, දමිත, චමෝද්, දිනුක සහ ලසඳගෙන් වැඩි දස්කම් The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2023 අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරග දිනය අද (29) ක්‍රියාත්මක වුනා. එහිදී NCC, හලාවත මේරියන්ස්, BRC, මුවර්ස්, පානදුර සහ CCC යන කණ්ඩායම් ජයග්‍රහණ ලබාගත්තා. ක්‍රීඩක දස්කම් සලකා බැලීමේ දී කමිල් මිශාර (ලකුණු 56* – NCC) සහ දමිත සිල්වා (ලකුණු 56 – හලාවත මේරියන්ස්) අර්ධ ශතක ලබාගන්නා විට, චමෝද් සඳරු ...
ජීවකයන්ගේ කුසලානය මහනුවරට The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය එක් ව පළමු වරට සංවිධානය කරන ලද Doctors Cricket League – 2023 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Kandy Knights කණ්ඩායම සමත් වුනා. අවසන් මහා තරගය පසුගිය දා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී Kandy Knights කණ්ඩායම Colombo Super Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 61ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මංගල මහා තරගාවලියේ ...
යුපුන්ගේ රසිකයින්ට කණගාටුදායක පුවතක්! The Papare පාදයේ ඇති වූ ආබාධයක් නිසා සති කිහිපයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වන බව ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් විසින් තහවුරු කර සිටියා. සිය ආබාධ තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුපුන් ප්‍රකාශ කර සිටියේ, සැවෝනා හී පැවති තරගයෙන් පසු සිදු කළ පරීක්ෂණවලින් පසු පාදයේ සුළු ආබාධ තත්වයක් ඇති බව වාර්තා වූ බවයි. “සැවෝනා තරගයෙන් පසුව සිදු කළ MRI පරීක්ෂාවෙන් පස්සේ මට කනගාටුවෙන් ...
යළි උපන් වමාලාගේ ප්රතිරාවය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය යළි උපන් වමාලාගේ ප්රතිරාවයසමාජවාදී විප්ලවය ආපසු හැරී ගොස්. රාවය ද පළ නොවේ. අමරසේකරගේ ප්රඥාංකුරයා ද සොයා ගැනීමට නැත. වමක් නැති වමාලාට තම බුද්ධි මහිමය, තාර්කික බව, විිද්‍යාත්මක බවප්රතිරාවය කිරීමට ඉඩක් සපයන සකර්බර්ග් ට දෙවි පිහිටයි. ඔවුහු සසරක් නැතිව ම යළි උපන්නෝ වෙති. ...
ABගේ කැමැත්තේ වෙනසක්! The Papare හිටපු සුපිරි දකුණු අප්‍රිකානු පිතිකරුවකු වන AB De Villiers විසින් මෙවර IPL තරගාවලියේ සිය ප්‍රියතම ක්‍රීඩකයා පිළිබඳ ව හෙළිදරව් කර තිබෙනවා. ඔහුගේ මෙම කැමැත්ත ප්‍රකාශ කිරීම තරමක් විශේෂ එකක් වන්නේ ඔහු විසින් බොහෝ දෙනා අනුමාන කළ පරිදි සිය RCB සහයක පිතිකරුවා වූ Virat Kohli, දකුණු අප්‍රිකානු කණ්ඩායම් සගයා වූ Faf du Plessis හෝ මෙවර තරගාවලියේ සාර්ථක ම පිතිකරු වන Shubman Gill යන අයව නොසලකා ...
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයින්ට ඉන්දීය කෝටි 20ක් The Papare ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි ශූරතාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් MS Dhoni නායකත්වය දරන Chennai Super Kings ක්‍රීඩකයින් Gujarat Titans කණ්ඩායම සමඟ අද (29) තරග වැදීමට නියමිතයි. මෙවර තරගාවලියේ පළමු තරගයේ දී මෙම කණ්ඩායම් ද්විත්වය මුණ ගැසුණු අතර එම තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ වත්මන් ශූරයින් වන Gujarat Titans කණ්ඩායමයි. ප්‍රසාද ලකුණු සටහනේ ...
තවත් ප්‍රවීණ ක්‍රීඩකයෙකු IPL පිටියට සමුදෙයි The Papare අද (29) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසු ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව, අත්දැකීම් බහුල ක්‍රීඩක, Ambati Rayudu ප්‍රකාශ කර තිබෙනවා. වසර 13ක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා දිවිය තුළ Mumbai Indians සහ Chennai Super Kings කණ්ඩායම් නියෝජනය කළ Rayudu කණ්ඩායම් ද්විත්වයටම විශාල සේවාවක් සැපයූ ක්‍රීඩකයෙක්. “Mumbai Indians සහ Chennai Super Kings යන ශ්‍රේෂ්ඨ කණ්ඩායම් නියෝජනය කරමින් තරග 204ක්, තරග වාර 14ක්, ...
හනුමා වන්නම තනි තරුව (Thani Tharuwa) රාමායණයේ කියැවෙන ආකාරයට හනුමා අත්අඩංගුවට ගෙන වල්ගයේ පාංකඩ ඔතා වානර පන්දමක් කළවිට උන්දෑ ශ්‍රී ලංකාද්වීපයම විනාශ කරවමින් ගි.නි. තබමින් යකා නටා වල්ගය මුහුදේ ඔබා නිවාගෙන ඉන්දියාවට පැනගන්නවාය.වානර පන්දම කාගේ නුවණැති යෝජනාවක්දැයි නොදන්නා නමුත් වසර දහස් ගණනකට පසු තවමත් ලාංකිකයා වානර පන්දම් හදමින්, වානර පන්දම්වලට අනුබල දෙමින් සිටියි!අලුත්ම වානර පන්දම නටාෂාය. කාගෙ හෝ න්‍යාය පත්‍රයක කොටස්කරුවන් වීමෙන් නොනැවතී තමන්ගේ මුග්ධභාවයේ වල්ගයෙන් ...
විවාහය නිසා ඉන්දීය ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවතට The Papare ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් දිනා ගෙන සිටින යොවුන් පිතිකරුවෙකු වන Yashasvi Jaiswal ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතාවයට නම් කළ ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඒ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි. එම සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස මීට පෙර නම් කර තිබූ Ruturaj Gaikwadට සිය විවාහය නිසා මෙම ටෙස්ට් තරගය සඳහා සහභාගී වීම අහිමි වීම නිසා ඔහුගේ ස්ථානයට Yashasvi Jaiswal ...
IPL වලට අදත් වැස්සොත් මොකද වෙන්නේ? The Papare 2023 IPL තරගාවලියේ අවසන් මහා තරගය Gujarat Titans සහ Chennai Super Kings කණ්ඩායම් අතර ඊයේ (28) දිනයේ පැවැත්වීමට නියමිත ව තිබූ නමුත් රාත්‍රි කාලය පුරා ක්‍රීඩාංගණයට ඇද වැටුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අනුව ඊයේ රාත්‍රි 10.55ට පමණ තරගය අද (29) දිනය (Reverse Day) තෙක් කල් දැමීමට තීරණය කළ නමුත් තරගය පැවැත්වීමට නියමිත අහමදාබාද් ප්‍රදේශයට අද ...
මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි The Papare ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වැනිදා කොළඹ, Shangri-La හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතනය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා. සිව්වැනි LPL තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ...
‘නතාෂා එදිරිසූරිය’ – ‘දොස්තර සාෆී’ චිත්‍රපටියේ දෙවන කොටස බව ඡායාරූපය: 1954 වසරේ ජූලි මස දලයි ලාමා සහ මාවෝ සේතුං අතර ඓතිහාසික හමුව නතාෂා එදිරිසූරිය සම්බන්ධ ප්රශ්නය *දේශපාලනිකව* කියවා ගැනීම මේ මොහොතේ දේශපාලනය ගැන බැරෑරුම් ලෙස සිතනා සියලු දෙනාට අතිශය වැදගත් බව අපි සිතමු. මෙහිදී කේන්ද්‍රීය ප්රශ්නය වන්නේ මෙය ප්‍රශ්නයක් ලෙස අප ඉදිරියට පැමිණියේ කෙසේද යන්නමයි. මෙහි අපට නොපැහැදිලි බොහෝ දේ තිබෙනා බව පහසුවෙන් හඳුනා ගත හැක. අප්‍රේල් පළමු ...
බුදුදහමට අපහාස කරන්නේ කවුද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බුදුදහමට අපහාස කරන්නේ කවුද? ටික කාලෙකට ඉස්සර ඉන්දියාවට ආපු මැකෝලි (ඉංගිරිසින්ට ඔහු සාමිවරයෙක්) කිවුවෙ අධ්‍යාපනය මගින් හමින් දුඹුරු සිතුම් පැතුම්වලින් ඉංගිරිසි පිරිසක් බිහිකරන්න ඕන කියා. මෙහි දී ඔහු සිතුම් පැතුම් කිවුවෙ නිර්මාණාත්මක ව සිතන පතන කියන එක නොවෙයි. ඉංගිරිසින් අනුච සිතන එහෙම නැත්නම් අනුකාරකයන් ටිකක් බිහිකරන්න ඕන කියන එක. මැකෝලි වෑඩියෙන් ම සාර්ථක වුණෙ සිංහල බෞද්ධයන් ...
දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි The Papare දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා. එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වුණු තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු මෙම සංචිතයට ද ඇතුළත් වී ඇති අතර විසි දෙහැවිරිදි නිපුන් ධනංජය හට මෙම සංචිතයේ නායකත්වය හිමි වී තිබෙනවා. මේ අතර නිමා වූ ජාතික සුපර් ...
1974 ව්‍යාජ මරණ දැන්වීම W3Lanka 1974දී හදිසි නීතිය යටතේ දවස පුවත්පතට මුද්‍රා තැබූ අවස්ථාවේදී රයිලි ප්‍රනාන්දු නම් වෛද්‍යවරයකු විසින් ඩේලි නිව්ස් පුවත්පතේ පළ කරන ලද ව්‍යාජ මරණ දැන්වීම:D.E.M.O. Crasy, loving husband of T. Ruth, borther of L.I. Berty, funeral at Araliya Medura, Panagiyawatta.මරණ දැන්වීම් සඳහා මරණ සහතිකය ඉල්ලා සිටීමට පටන් ගත්තේ ඉන් පසුවයි.Adapted from praja.lk ...
BRC, SSC, Tamil Union, Sebastianites සහ Air Force The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) පැවැත්වුනා. එම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට Burgher Recreation, Air Force SC, SSC, Sebastianites C & AC සහ Tamil Union C & AC කණ්ඩායම් සමත් වුනා. දිනයේ වැඩිම අවධානය දිනා ගත් තරගය බවට පත් වූ SSC සහ Kurunegala YCC අතර තරගයේ දී ලකුණු ...
සිදුහත් අසිරිය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිදුහත් අසිරියගස් නැති රටේ තුත්තිරි පැල ගස් වෙන්න හදනවා.. නූගත් පිරිසක් පොරවල් වෙන්න හදන්නෙ ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතෙ බෞද්ධ සංස්කෘතියට පහර දීල. මේ බොහොමයකට ගස් කපපු මැකෝලිිත් ඕල්කට්තුමාත් වග කියන්න ඕන. එහෙත් ගස් නැතිවත් සිදුහත් අසිරිය රටේ තියෙනවා. ...
මේ කාලේ කිසිම ළමයෙක් නොකරන පරිත්‍යාගයක් කළ සිසුවෙක්! මල්කැකුළු මෙවර 2023 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පැවැත් වුණේ හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. ඒ සඳහා දිවයිනේ නන් දෙසින් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි වුණා. එහිදී මීටර් තුන්දහස බාධක දිවීමේ තරඟයට පාසල් ක්‍රීඩකයන් සූදානම් වෙමින් සිටියා. හංවැල්ලේ කළුඅග්ගල ශාන්ත බොස්කෝ විද්‍යාලයයේ ශෙහාන් තීක්ෂණ සිසුවාත් මේ තරඟයට ඉදිරිපත්ව සිටියා. ඔහු හදිසියේ ම දැක්කා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය ...