ඔලිම්පික් යන්න සිහින දකින දික්වැල්ලේ පොඩි මංජු “සදීශ”
ඔලිම්පික් යන්න සිහින දකින දික්වැල්ලේ පොඩි මංජු “සදීශ”
Posted on The Papare
“පුතා පුංචි ම කාලෙ එයාගෙ අතපය අසාමාන්‍ය ලෙස නවන්න දිග අරින්න පටන් ගත්තා. ඇග ගොඩාක් නම්‍යශීලීයි. අනෙක් ළමුන්ට වඩා මෙයාගෙ ක්‍රියාකාරකම් වෙනස්. ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක්ට කරන්න බැරි දේවල් පවා කරනවා. මුලදි ඒක සාමාන්‍ය දෙයක් කියල හිතුණත් පසුව එයා කරන දේවල් අනුව අපි බය වුනා. මේ නිසා වෛද්‍ය උපදෙස් පවා ගත්තා. ඔවුන් ඒක සාමාන්‍ය ළමයෙක් ගේ හැසිරීමක් ලෙසයි දැක්කේ.” මෙවර නිමා වූ ...
Go back Read full post