SLC Major Clubs සීමිත පන්දුවාර තරගාවලියට දින නියම වෙයි

SLC Major Clubs 50-Over Tournament 2024

57

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජුනි මස 04 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ තරග ජුනි මස 04 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම් 18ක් මූලික වටයේ දී තරග වැදීමට නියමිතයි.

මූලික වටයෙන් අනතුරුව එක් එක් කාණ්ඩයේ ඉහළතම ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම් ද්විත්වය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිත අතර, එම තරග ද්විත්වයේ ජයග්‍රාහකයින් එළඹෙන 28 වැනි දා ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

කණ්ඩායම් සහ බෙදී ඇති ආකාරය

A කාණ්ඩය  B කාණ්ඩය
SSC Colts CC
Negombo CC Badureliya CC
Bloomfield C & AC CCC
NCC Moors SC
Chilaw MCC Nugegoda S & WC
Ragama CC Police SC
Tamil Union C & AC Kandy Customs SC
Panadura SC BRC
Ace Capital CC Kurunegala YCC

 

තරග කාලසටහන

දිනය Host Opponent
ජුනි 4 Ace Capital CC Negombo CC
Panadura SC Bloomfield C & AC
NCC Tamil Union C & AC
Chilaw MCC Ragama CC
Badureliya CC Kurunegala YCC
CCC BRC
Moors SC Kandy Customs SC
Nugegoda S & WC Police SC
ජුනි 6 Ace Capital CC SSC
Negombo CC Tamil Union C & AC
Ragama CC Bloomfield C & AC
Chilaw MCC NCC
Kurunegala YCC Colts CC
Kandy Custom SC Badureliya CC
CCC Police SC
Nugegoda S & WC Moors SC
ජුනි 9 Panadura SC SSC
Tamil Union C & AC Ace Capital CC
Negombo CC Chilaw MCC
NCC Bloomfield C & AC
Colts CC BRC
Kurunegala YCC Kandy Customs SC
Badureliya CC Nugegoda S & WC
Moors SC CCC
ජුනි 11 Tamil Union C & AC SSC
Ragama CC Panadura SC
Chilaw MCC Ace Capital CC
BloomfieldC & AC Negombo CC
Kandy Customs SC Colts CC
BRC Police SC
Nugegoda S & WC Kurunegala YCC
Badureliya CC CCC
ජුනි 14 SSC Ragama CC
Tamil Union C & AC Chilaw MCC
NCC Panadura SC
BloomfieldC & AC Ace Capital CC
Police SC Colts CC
Nugegoda S & WC Kandy Customs SC
Moors SC BRC
Kurunegala YCC CCC
ජුනි 16 SSC Chilaw MCC
Ragama CC NCC
Bloomfield C & AC Tamil Union C & AC
Panadura SC Negombo CC
Colts CC Nugegoda S & WC
Police SC Moors SC
Kandy Customs SC CCC
BRC Badureliya CC
ජුනි 19 NCC SSC
BloomfieldC & AC Chilaw MCC
Negombo CC Ragama CC
Ace Capital CC Panadura SC
Colts CC Moors SC
CCC Nugegoda S & WC
Police SC Badureliya CC
BRC Kurunegala YCC
ජුනි 21 SSC BloomfieldC & AC
Negombo CC NCC
Ragama CC Ace Capital CC
Panadura SC Tamil Union C & AC
CCC Colts CC
Badureliya CC Moors SC
Kurunegala YCC Police SC
Kandy Customs SC BRC
ජුනි 24 SSC Negombo CC
Ace Capital CC NCC
Chilaw MCC Panadura SC
Tamil Union C & AC Ragama CC
Colts CC Badureliya CC
Moors SC Kurunegala YCC
BRC Nugegoda S & WC
Police SC Kandy Customs SC
අවසන් පූර්ව තරග
ජුනි 26 A කාණ්ඩයේ ජයග්‍රාකයා B කාණ්ඩයේ දෙවැනි ස්ථානය
B කාණ්ඩයේ ජයග්‍රාහකයා A කාණ්ඩයේ දෙවැනි ස්ථානය
අවසන් මහා තරගය
ජුනි 28 Winner SF 1 Winner SF 2

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<