23න් පහළ කාන්තා ජාතික T20 සුපර් ලීගයේ සංචිත සහ කාලසටහන එළි දැක්වේ

U23 Women’s National Super League T20 Tournament 2024

54

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන කාන්තා වයස අවුරුදු 23න් පහළ T20 ජාතික සුපර් ලීග් තරගාවලිය එළඹෙන 15 වැනි දා ආරම්භ වීමට නියමිතයි. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන ලෙසින් කණ්ඩායම් හතරක් තරග වැදීමට නියමිත අතර, සෑම සංචිතයකට ම ක්‍රීඩිකාවන් පහළොස් දෙනෙකු බැගින් ඇතුළත් වනවා. 

සමස්ත තරගාවලියේ දී තරග 13ක් පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගය මැයි මස 26 වැනි දා පැවැත්වෙනු ඇති.

කාලසටහන  

 

දිනය 

 

උදෑසන තරගය 

 

VENUE 

 

සවස තරගය 

 

VENUE 

  Home  Away    Home  Away   
මැයි 15    

Dambulla 

 

Galle 

 

Galle Stadium 

 

Colombo 

 

Kandy 

 

Galle Stadium 

මැයි 17   

Dambulla 

 

Colombo 

 

Galle Stadium 

 

Kandy 

 

Galle 

 

Galle Stadium 

  මැයි 20   

Galle 

 

Colombo 

 

Galle Stadium 

 

Kandy 

 

Dambulla 

 

Galle Stadium 

  මැයි 21   

Kandy 

 

Colombo 

 

Galle Stadium 

 

Galle 

 

Dambulla 

 

Galle Stadium 

මැයි 24   

Galle 

 

Kandy 

 

Galle Stadium 

 

Colombo 

 

Dambulla 

 

Galle Stadium 

මැයි 25   

Dambulla 

 

Kandy 

 

Galle Stadium 

 

Colombo 

 

Galle 

 

Galle Stadium 

මැයි 26   

Finals – 1st Place vs 2nd Place – Galle Stadium 

සංචිත 

Colombo  Kandy 
ශිකාරි නුවන්තනා  ඉමල්ශි යසාරා 
අශානි කෞශල්‍යා  තරුෂි උත්පලා 
තශ්මිලා රුවන්තාරකී  නෙත්මින් ගුණරත්න 
මනුදි නානායක්කාර (නායිකා)  මලීෂා දේශානි 
හදිනිති සේනානයක  M. ලක්ෂියා 
ලක්නි නිම්සරා  සුමුදු නිසංසලා 
ගයානා ගුණතිලක  ඩියෝනි නිර්මලා 
නිකේෂා විජේසේකර  රශ්මිකා සෙව්වන්දි (නායිකා) 
කවීශා සත්සරණි  ප්‍රමුදි මෙත්සරා 
හශිනි ලියනගේ  දේවගී ජෙගනාදන් 
තරුශි තත්සරණි  ශානිකා සත්‍යාංගි 
නෙත්මි සංජනා  සෙව්මිණී ශෂිකලා 
රශ්මි සෙව්වන්දි  ඉසිරි මීගම්මන 
තරුශි නිලූශා  නිමේශිකා රත්නායක 
මදාරා සමරකෝන්  දුලාංජලී නවෝද්‍යා 
   
Dambulla  Galle 
යේශා දිලක්ශණී  නිමේෂා තරුණි 
විමෝශිකා බාලසූරිය  චුශදි පීරිස් 
ලිමිණි තිලකරත්න  හොප් ද සිල්වා 
විශ්මි සොයිසා  කලනි යාපා 
නිමේශා අඹතලාව  ‍එරංදි හංසමාලි 
හශිනි ඉන්ද්‍රජිත්  චමෝදි දේවින්ද්‍යා 
සඳුනි බණ්ඩාර  තරුශි සංජනා 
පමෝදා ශයිනි  දුමිශා රන්දිශානි 
ජනාදි ඇනාලි  දෙව්මි විහංගා 
විදුශිකා පෙරේරා (නායිකා)  යසන්ති හේරත් 
දුලංගා දිසානායක  අශානි තලගුණේ 
මල්ශි නිරාශා  තරුශි රාජකරුණා 
ශලනි දසනායක  හොශාදි චේතිමා 
හරිනි පෙරේරා  අශානි සමින්දි 
නිලක්ශි කාවින්ද්‍යා  මිතලි අයෝද්‍යා* 

තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<