WATCH – දසුන්, බිනුර සහ නිමේෂ් SLC Reds දිනවයි – T20 WC Preparation Matches

39

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම සඳහා පවත්වනු ලබන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ සිව්වැනි තරගය අද (මැයි 08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයෙන් SLC Yellows පරදා ලකුණු 40ක ජයක් වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් වුණා.