සඳ

 



සඳ

වැළඳගත් කල...

දැනේවී

ශාන්තිය

වැළඳගත් 

කල 

තෙද බලැති

හිරු 

පිලිස්සී යයි

ගතද දිවියද!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. සඳ ලඟ ඇත්තේ ද හිරුගේ එළියම ය.

    ReplyDelete
Previous Post Next Post

Contact Form