WATCH – වාර්තා අලුත් කළ 18 වැනි රන් මහා සටන – Cricket Watarawuma

89

2024 වසරේ පාසල් මහා තරග තතු, වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව්දින තරගාවලියේ තතු, කාන්තා වයස අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තතු, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.

WATCH – එකම තරගයේ අර්ධ ශතක 6ක් සහ ශතකයක් – Cricket Watarawuma