WATCH – විසඳුමක් සොයා යන 18වැනි රන් මහා සටන | 18th Battle of the Golds – Match Preview

62

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන “18වැනි රන් මහා සටනේ” දෙදින මහා තරගය මාර්තු මස 29 සහ 30 යන දිනවලත්, අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන එක්දින මහා තරගය අප්‍රේල් මස 21වැනි දිනත් කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.