බිත්තියේ කවිය

හිර ගෙදර 

බිත්තියේ

තිබුනා පුංචි කවියක්

හිරකලා 

කියවූ පසු

හදවත ඇබින්දක්

 

එක්තරා

ප්‍රේමයක

අතු රිකිලි කැබැල්ලක්

 

සඟවලා

රැඳවියෙකු

එල්ලලා හුඟක් කල්

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form