25 December 2023

සුබ නත්තලක් වේවා

 සෑහෙන කාළයකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා මේ පැත්තට ආවේ. දවස දවස ගෙවිල ගිහින් අවුරුද්දත් ඉවර වෙන්නත් දවස් කිහිපයයි තියෙන්නේ. ඊට කලින් නත්තල ඇවිල්ලා නෙහ් තියෙන්නේ.

එහෙනම් ඒකට සුබ පතලා ඉම්මුකෝ..

ලෝ වැසි සියළු කිතුණු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා කියලා පතනවා.

මේ නත්තලෙන් පස්සේවත් ගාසා තීරයට සාමය උදා උනොත් හොඳයි. නිස්කාරණේ සෑහෙන මනුස්ස ජීවිත ගොඩක්, දේපල රාශියක් හානි වෙන එක විතරයි මේ යුද්ධයෙන් වෙන්නේ. එහෙනම් අපි හැමෝමත් එකතුවෙලා ඒ ප්‍රාර්ථනය කරමු.



එහෙනම් මම ගියාවේ.

4 comments:

  1. දිගටම ලියයි කියල බලාපොරොත්තු වෙනවා. ඔබටත් සුභ පැතුම්

    ReplyDelete
  2. ඔබටත් සුබ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
  3. ඔබටත් සුභ නත්තල ක් වේවා....දිගටම ලියන්න MAYYa

    ReplyDelete
  4. සුබ නත්තලක් වේවා
    ජයවේවා !!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.