Thursday, October 12, 2023

ප්‍රේමය | Love, Story or Poetry

 


එය
පවතින්නේ නම්,
ප්‍රේමයකි.
ඉවර වූයේ නම්,
පෙම් කතාවකි.
පටන්ගෙන නැති නම්,
කවීකමකි.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

No comments:

Post a Comment