HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත ඇස්බැන්දුම් ගැටළුවට විසඳුම

අදහස් කරන ලද සංඛ්‍යාවට කුමක් කළේදැයි සොයා බලමු. ප්‍රථමයෙන් ම තෝරා ගත් අංක තුනේ සංඛ්‍යාවට එම සංඛ්‍යාව නැවතත් ලියන ලදී. තෝරාගත් සංඛ්‍යාවට බිංදු තුනක් ලියා නැවත එයට එම සංඛ්‍යාව එකතු කිරීමට එය සමාන ය; නිදර්ශනයක්: 

8,72,872 = 8,72,000 + 872 

සංඛ්‍යාවට කුමක් කළේදැයි දැන් අපට පැහැදිලිය. එය 1000න් ගුණ කර නැවතත් එයට එම සංඛ්‍යාව ම එකතු කරන ලදී. එනම් එම සංඛ්‍යාව 1001න් ගුණ කර ඇත. 

ඊට පසු එම ගුණකිරීමට කුමක් කළේ ද? ‍එය අනුක්‍රමයෙන් 7න්, 11න් හා 13න් බෙදන ලදී. එනම් අවසාන වශයෙන් එම සංඛ්‍යාව 7 11 13 1,001න් බෙදන ලදී. 

ඒ අනුව එම සංඛ්‍යාව 1,001න් ගුණ කර නැවත 1,001 න් බෙදන ලදී. එම නිසා අදහස් කරන ලද සංඛ්‍යාවම පිළිතුරු ලෙස ලැබීම පුදුමයක් නොවේ.

Post a Comment

0 Comments