11වන SIIMA උළෙලේ අවසන් නිර්දේශවීම් නිකුත් වෙයි

Avatar Kavinu Weerakkody | August 9, 2023 60 Views 0 Likes 0 Ratings

60 Views 0 Ratings Rate it

එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ විශාලම සිනමා කර්මාන්තය ලෙසටයි. එහි විවිධත්වය සහ භූමි විශාලත්වය නිසාම ඉන්දියානු සිනමාව ප්‍රධාන වශයෙන් කලාප දෙකකට බෙදා කෙරෙනවා. ඒ උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමාව වශයෙනුයි.
උතුරු ඉන්දීය සිනමාව, හින්දි චිත්‍රපට මුල් කරගෙන බිහිව තිබෙන අතර දකුණු ඉන්දීය සිනමාව බිහිව තිබෙන්නේ දමිළ | තෙළිඟු | කන්නඩ | මලයාලම් ආදී කුඩා ප්‍රාන්තීය චිත්‍රපට කර්මාන්තවල එකතුවක් ලෙසයි.

හින්දි සිනමාව මෑතක් වනතුරුම ඉන්දියාවේ දැවැන්තම චිත්‍රපට ක්ෂේත්‍රය ලෙස පළමු තැන ගෙන සිටියත්, පසුගිය දශකයෙදී, ඉන්දියාව තුළ මෙන්ම ඉන් පිටත් දමිළ-තෙළිඟු-මලයාලම් ආදී කුඩා ප්‍රාන්තීය චිත්‍රපට සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.

සිය චිත්‍රපට නළුවන්, අධ්‍යක්ෂකවරුන්, තාක්ෂණි ශිල්පීන් ආදිය ඇගයීම සඳහා වාර්ෂිකව සංවිධානය වන ඉන්දියානු සිනමා සම්මාන උළෙල වලදීත් මීට පෙර හින්දි චිත්‍රපටවල බලපෑම නිසා ඇතැම් දකුණු ඉන්දීය සිනමාපට නිසි ඇගයුමට ලක් නොවුනත්, දැන් දකුණු ඉන්දීය සිනමාපට සඳහා පමණක්ම වෙන්වුනු ස්වාධීන සහ අන්තර්ජාතික මට්ටමේ සිනමා සම්මාන උළෙල පවා සංවිධානය වනවා. සෑම වසරකම දකුණු ඉන්දීය ප්‍රාන්තයේ නිපදවෙන ජනප්‍රිය ධාරාවේ සිනමාපට ඇගයීම සඳහාම පැවැත්වෙන “SIIMA Awards” ලොව ප්‍රමුඛ පෙලේ සම්මාන උළෙලක් වනවා.

නොකඩවා 11 වන වරටත් SIIMA උළෙල පැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වනවිට සූදානම් කොට තිබෙන අතර 2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා තිරගත වුනු සිනමාපට මෙහිදී සම්මානයට පාත්‍ර වීමට නියමිතයි. ඒ දමිළ – තෙළිඟු – මලයාලම් – කන්නඩ යන ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍ර හතර පාදක කරගෙනයි.
UAE හි ඩුබායි රාජ්‍යය තුළයි මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට තීරණය කොට තිබෙන්නේ…

මෙවර උළෙලට නිර්දේශ වූ සියලුම චිත්‍රපට සහ සිනමාකරුවන්ගේ නාම යෝජනා අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර එයින් වැඩිම නිර්දේශවීම් ප්‍රමාණයක් ලබා ගනිමින් මුල් ස්ථානයට පැමිණීමට චිත්‍රපට තුනක් සමත්ව තිබෙනවා. ඒ SS Rajamouli විසින් අධ්‍යක්ෂණය කළ RRR තෙළිඟු සිනමාපටය, Prashanath Neel අධ්‍යක්ෂණය කළ KGF Chapter 02 සහ Rishab Shetty අධ්‍යක්ෂණය කළ Kantara යන කන්නඩ සිනමාපට ද්විත්වයි. එම නිර්මාණ ත්‍රිත්වයම SIIMA උළෙල තුළ සම්මාන ඉසව් 11 බැගින් නියෝජනය කරනවා.

“වසරේ හොඳම දමිළ සිනමාපටය” ලෙසින් මෙවර සම්මානයට පාත්‍ර වීම සඳහා අවසන් නිර්දේශ වීම් අතරට පැමිණීමට Love Today – Ponniyin Selvan 1 – Rocketry: The Nambi Effect – Thiruchitrambalam – Vikram යන චිත්‍රපට සමත්ව තිබෙනවා. බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටින්නේ මේ අතුරින් Vikram හෝ Rocketry යන චිත්‍රපට ද්විත්වයෙන් එකක් ජය ගනු ඇති බවටයි.

පසුගිය වසරේදී තෙළිඟු සිනමා කර්මාන්තයෙන් එළි දැක්වුනු ජනප්‍රිය සහ සාර්ථක නිර්මාණ පහකුත් මෙවර “වසරේ හොඳම තෙළිඟු සිනමාපටය”ට හිමි සම්මානයට තරඟ වදිනවා. ඒවා නම් DJ Tillu – Karthikeya 2 – Major – RRR – Sita Ramam යි. බොහෝදුරට මෙයින් RRR සිනමාපටය සම්මානයට පාත්‍ර විය හැකියි.

“වසරේ හොඳම මලයාලම් සිනමාපටය” බවට පත්වීමට තරඟ වදින්නේ Bheeshma Parvam – Hridayam – Nna Thaan Case Kodu – Jana Gana Mana – Thallumala චිත්‍රපටයි. කන්නඩ බාසාමය නිර්මාණ ලෙසින් 777 Charile – Kantara – KGF Chapter 2 – Love Mocktail 2 – Vikrant Rona යන සිනමාපට මෙවර තේරී පත්ව තිබෙනවා.

මෙවර SIIMA උළෙලේ ප්‍රධාන පෙලේ සම්මාන සඳහා තේරී පත්වුනු සියලුම නිර්මාණ සහ සිනමාකරුවන්ගේ නිර්දේශවීම් ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා.

Best Director (Telugu)

Chandoo Mondeti – Karthikeya 2
Hanu Raghavapudi – Sita Ramam
S.S. Rajamouli – RRR
Sashi Kiran Tikka – Major
Vimal Krishna – DJ Tillu

Best Director (Tamil)

Gautham Ramachandran – Gargi
Lokesh Kanagaraj – Vikram
M. Manikandan – Kadaisi Vivasayi
Mani Ratnam – Ponniyin Selvan1
Mithran R. Jawahar – Tiruchitrambalam

Best Director (Malayalam)

Amal Neerad – Bheeshma Parvam
Khalid Rahman – Thallumaalam
Mahesh Narayanan – Ariyippu
Harun Moorthy – Saudi Vellakkavu
Vineeth Sreenivasan – Hridayam

Best Director (Kannada)

Anup Bhandari – Vikrant Rona
Darling Krishna – Love Mocktail 2
Kiranraj K – 777 Charlie
Prashanth Neel – KGF Chapter 2
Rishab Shetty – Kantara

Best Actor (Telugu)

Adivi Sesh – Major
Dulquer Salmaan – Sita Ramam
Jr. NTR – RRR
Nikhil Siddhartha – Karthikeya-2
Ram Charan – RRR
Siddhu Jonnalagadda – DJ Tillu

Best Actor (Tamil)

Dhanush – Tiruchitrambalam
Kamal Haasan – Vikram
Madhavan – Rocketry: The Nambi Effect
Silambarasan – Venthu Thanindhathu Kaadu
Vikram – Mahaan & Ponniyin Selvan 1

Best Actor (Malayalam)

Basil Joseph – Jaya Jaya Jaya Jaya Hey
Kunchacko Boban – Nna Thaan Case Kodu
Mammootty – Bheeshma Parvam, Rorschach
Nivin Pauly – Padavettu
Prithviraj Sukumaran – Jana Gana Mana
Tovino Thomas – Thallumaala

Best Actor (Kannada)

Puneeth Rajkumar – James
Rakshit Shetty – 777 Charlie
Rishab Shetty – Kantara
Shivarajkumar – Vedha
Sudeep – Vikrant Rona
Yash – KGF Chapter 2

Best Actress (Telugu)

Meenakshi Chaudhary – Hit 2
Mrunal Thakur  – Sita Ramam
Neha Shetty – DJ Tillu
Nithya Menen – Bheemla Nayak
Samantha – Yasodha
Sreeleela – Dhamaka

Best Actress (Tamil)

Aishwarya Lekshmi – Gatta Kusthi
Dushara Vijayan – Natchathiram Nagargiradhu
Keerthy Suresh – Saani Kaayidham
Nithya Menen – Thiruchitrambalam
Sai Pallavi – Gargi
Trisha – Ponniyin Selvan 1

Best Actress (Malayalam)

Darshana Rajendran – Jaya Jaya Jaya Jaya Hey
Kalyani Priyadarshan – Bro Daddy
Keerthy Suresh – Vaazhi
Navya Nair – Oruthee
Revathy – Bhoothakalam
Anaswara Ranjan – Super Sharanya

Best Actress (Kannada)

Ashika Ranganath – Raymo
Chaithra Achar – Gilky
Rachita Ram – Monsoon Raaga
Sapthami Gowda – Kantara
Sharmiela Mandre – Gaalipata 2
Srinidhi Shetty – KGF Chapter 2

Best Supporting Actor (Telugu)

Muralidhar Goud – DJ Tillu
Naresh – Ante Sundariniki
Rana – Bheemla Nayak
Rao Ramesh – Dhamaka
Sumanth – Sita Ramam

Best Supporting Actor (Tamil)

Bharathiraja – Thiruchitrambalam
Dhruv Vikram – Mahaan
Kalaiyarasu – Natchathiram Nagargiradhu
Kaali Venkat – Gargi
Lal – Taanakkaran

Best Supporting Actor (Malayalam)

Roshan Mathew – Oru Thekkan Thallu Case
Jaffer Idukki – Kooman
Jagadeesh – Rorschach
Lal – Mahaveeryar
Manoj K Jayan – Salute

Best Supporting Actor (Kannada)

Kishore – Kantara
Diganth Manchale – Gaalipata 2
Achyuth Kumar – KGF Chapter 2
Rangayana Raghu – James
Raj B Shetty – 777 Charlie

Best Supporting Actress (Telugu)

Amala – Oke Oka Jeevitham
Priyamani – Virata Parvam
Samyuktha Menon – Bheemla Nayak
Sangeetha – Masoodha
Sobhita Dhulipala – Major

Best Supporting Actress (Tamil)

Kovai Sarala – Sembi
Raveena Ravi – Love Today
Simran – Rocketry: The Nambi Effect
Urvashi – Veetla Vishesham
Vasanthi – Vikram

Best Supporting Actress (Malayalam)

Aarsha Baiju – Mukundan Unni Associates
Asha Sarath – Paappan
Bindu Panicker – Rorschach
Mamitha Baiju – Super Sharanya
Pauly Valsan – Appan

Best Supporting Actress (Kannada)

Aditi Sagar – Vedha
Karunya Ram – Petromax
Sakshi Meghana – Lisa
Sharmitha Gowda – Family Pack
Shubharaksha – Home Minister

Best Actor for Negative Role (Telugu)

Jayaram – Dhamaka
Samuthirakani – Sarkaru Vaari Paata
Satyadev – God Father
Suhaas – Hit 2
Unni Mukundan – Yashoda

Best Actor for Negative Role (Tamil)

Arav – Kalaga Thalaivan
Kartikeya Gummakonda – Valimai
S. J. Suryah – Don
Vijay Sethupathi – Vikram
Vinay Rai – Etharkkum Thunindhavan

Best Actor for Negative Role (Malayalam)

Alancier Ley Lopez – Appan
Vivek Oberoi – Kaduva
Shine Tom Chacko – Kumari
Sudev Nair – Bheeshma Parvam
Vineeth Sreenivasan – Mukundan Unni Associates

Best Actor for Negative Role (Kannada)

Achyuth Kumar – Kantara
Apoorva Kasaravalli – Guru Shishyaru
Meka Srikanth – James
Nirup Bhandari – Vikrant Rona
Sanjay Dutt – KGF Chapter 2

Best Music Director (Telugu)

Bheems Ceciroleo – Dhamaka
MM Keeravani – RRR
Sri Charan Pakala, Ram Miryala – DJ Tillu
Thaman – Bheemla Nayak
Vishal Chandrashekhar – Sita Ramam

Best Music Director (Tamil)

Anirudh Ravichander – Vikram
AR Rahman – Ponniyin Selvan1
G. V. Prakash Kumar – Sardar
Santhosh Narayanan – Mahaan
Yuvan Shankar Raja – Love Today

Best Music Director (Malayalam)

Hesham Abdul Wahab – Hridayam
Justin Varghese – Super Sharanya
Ranjin Raj – Malikappuram
Sushin Shyam – Bheeshma Parvam
Vishnu Vijay – Thallumaala

Best Music Director (Kannada)

Ajaneesh Loknath – Kantara
Arjun Janya – Ek Love Ya
Nakul Abhayankar – Love Mocktail 2
Nobin Paul – 777 Charlie
Ravi Basrur – KGF Chapter 2

Best Cinematographer (Telugu)

Chota K Naidu Bimbisara
Karthik Ghattamaneni Karthikeya-2
KK Senthil Kumar RRR
PS Vinod Sita Ramam
Vamsi Patchipulusu Major

Best Cinematographer (Tamil)

Arthur A. Wilson – Iravin Nizhal
Girish Gangadharan – Vikram
Ravi Varman – Ponniyin Selvan1
Siddhartha Nuni – Venthu Thanindhathu Kaadu
Vidhu Ayyana – Nitham Oru Vaanam

Best Cinematographer (Malayalam)

Anend C Chandran – Bheeshma Parvam
Jimshi Khalid – Thallumaala
Manesh Madhavan – Ela Veezha Poonchira
Nimish Ravi – Rorschach
Sharan Velayudhan – Saudi Vellakkavu

Best Cinematographer (Kannada)

Arvind Kashyap – Kantara
Bhuvan Gowda – KGF Chapter 2
Mahen Simha – Ek Love Ya
Santosh Rai Pataje – Gaalipata 2
William David – Vikrant Rona

Share

60 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.