.

.

Jul 1, 2023

දේශීය ණය ප්‍රශස්තිකරණය තුලින් ආර්ථිකය ගොඩ දැමිය හැකිද?

 


දේශීය ණය ප්‍රශස්තිකරණය තුලින්

ආර්ථිකය ගොඩ දැමිය හැකිද?

➖➖➖➖➖➖➖➖➖🔴➖


ඊයේ පාර්ලිමේන්තුවේ සිඳු වුනේ මොකක්ද කියලා සාමාන්‍ය ජනතාවට තියා විපක්ෂ නායකයටවත් තේරුනේ නැතිය. එක්කෝ ඌට තේරුනත් ඌට ඕනෑ වුනේ මේක තනිකර යකෙක් කියලා පෙන්නන්නටය.


බුවා දුප්පත් මිනිස්සුන්ගේ වීරයෙක් වෙන්න ගිහින් ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව නප්පියටම බය කෙරුවේය. මෙතෙක් ජෙප්පන්ගේ තියරියක් වෙච්චි සරදියෙල් න්‍යායය, පොර ඊයේ හැන්සාඩ්ගත කෙරුවේය. ඉතින් එවන් කුර හා අං සහිත පක්ෂ නායකයෙක් ගැන බලාගන්නෙක ධනපතියන්ගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ වැඩක් මිස අපේ වැඩක් නෙමේය.


මූ කියපු අමු ගොම කතා වලින් හොඳම ගොම කතාව වූයේ යූක්‍රේනයට ඩො: බි: 14 ක් දීලා අපිට දුන්නේ ඩො: බි: 3.5 කියන කතාවය.

ඒ කියන්නේ, මූට කතාව ලියලා දීපූ ගොඩහෑවා කියන කුරවැසියා, IMF ආධාර දෙන්න සලකා බලන නිර්ණායක මොනවද කියලා වගේ වගක් දන්නේ නැති බවය.


අනෙක් කරුණු සියල්ල පැත්තක තියෙද්දී පැහැදිලිව පේන දේ නම්, යූක්‍රේනයේ විදෙස් ණය ඩො: බි: 140 ක් විතර වෙද්දී, අපේ එම ප්‍රමාණය ඩො: බි: 40 වගේ වෙන එකය. ඉතින් ප්‍රතිශතය අනුව බැලුවත්, දීලා තියෙන ගනන නිවැරදිය. අනික යූක්‍රේනයේ මේ මොහොතේ ඉන්නෙ ඉල්ලාගෙනම කන අති බිහිසුණු යුද්ධයක පැටලිලාය. කව්දෝ මේස කොල්ලෙක් බුකියේ ලියලා තිබ්බේ, අපේ ලෝන් එක වැඩි කර ගන්න... ඉන්දියාවත් එක්ක යුද්ධයක පැටලුනා නම් හරි කියලාය.


අපේ රටේ යුද්ධයක් තිබුන කාලෙත් IMF එක අපිට ණය දුන්නේය. ඒවයෙන් යුද්ධය කලාද සුද්දය කලාද කියනෙක වෙනම කතාවක්‍ය. කොහොම වුනත් රටේ ණය ගැන මෙන්ම, යුද්ධයට වියදම් වූ මුළු වියදම් ගැන නිවැරදි තොරතුරු මහ බැංකුව සතුව නොතිබීම විශාල වැරද්දක් මෙන්ම පට්ට දූෂණයක්‍ය. මොකෝ යුද්දෙ කාළේ යුද්දේ වගේම සුද්දෙත් නියමටම ගිය නිසාය.


අපේ දේශපාලුවෝ වගේම මහ බැංකුවේ නිළධාරිනුත් අන්ත දූෂිතය. ඊයේ රාසමානික්කම් මහ බැංකුවේ නිලධාරින්ට එල්ල කළ චෝදනා ලේසියෙන් බැහැර කරන්න බෑරිය. කොහොමත් පොරට ඒ කතාව සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරන්න නොදුන්න එක ගැන කතානායක ලැජ්ජා වෙන්න ඕනාය.


පොර සඳහන් කළේ රෙනෝ ද සිල්වා බැංකුවලට කිසි අනතුරක් සිඳු නොවන බව කලින් දැන සිටී නිසා, සම්පත් බැංකුවේ කොටස් වලින් 10% මිළදී ගත්තාය කියලා තමන්ට සැකයක් තියෙනවාය කියලාය. මොකෝ මෑතම කාළයෙත්, නිලධාරින් එවැනි ක්‍රියාවන් කළ බව, බුවා සිද්ධීන් සඳහන් කරමින්ම කිව්වේය. ඒ සියල්ල ඇත්තය. 


දැන් මේ යෝජනා අර්ථසාධකේට ඉදිරිපත් කරාම ඒක අනුමත කරන්න ඕනත් මුදල් පාලක මණ්ඩලයෙන්මය. ඒකේ ඉන්නෙත් මහ බැංකුවේ උන්මය. ඉතින් මේ යෝජනාව අනිවාර්යයෙන්  අනුමත වෙනවාය. මෙ වසර දෙකක් යනකන් 9% ගෙවන යෝජනාව නීතියක් කරන්න යනවාය කියන එක නම් හොඳ දෙයක්මය.


මොකෝ, බැරි වෙලා හෝ ආන්ඩු මාරුවක් උනොත්, ඒ එන පිස්සන්ටත් අර්ථසාධකේ එක්ක පිස්සු කෙලින්න බැරි වෙන නිසාය. රටේ ආර්ථිකය ගොඩ ගැන්මට තිබූ රන් කිකිලිය වූ පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එක නැවැත්තුවේ වෙන කවුරුත් නොව, අද ආයෝජකයෝ හොයමින් ලොව පුරා යන රනිල් වික්‍රමසිංහ උන්නැහේමය. ඒ අපේ කුප්ප දේශපාලන සඟිස්කුරුතියේ හැටිය.


සජියගෙ අනික් Gon කතාව වූයේ, අර්ජුන් ඇලෝසියස්ලාට, භාණ්ඩාගාර බිල්පත් වලට, ඒවායෙ ගණුදෙණු කරන කොම්පැනි වලට කෙලියේ නැතෙයි කියනෙකය. (ඒවාටත් පොඩ් ගේමක් යන බව මහ බැංකුවේ ලොක්කා කලින්ම කීවේය. අනුන් ලියා දෙන දේ කියවන උන් ඒවා දන්නේ නැතිය. ඒ වැඩ පිලිවෙල අඟහරුවාදා සිටම ආරම්බ වනු ඇත්තේය.) හැබයි මේ අම්බරුවා දන්නේ නැත්තේ, ඒ වගේ බිස්නස් වලට 30%  වගේ පත ටැක්ස් එකක් ගැහැව්වාය කියනෙකය. ඒවා එකතු කර ගන්නේ නැත්නම් ඒවාට වග කිව යුත්තේ වෘත්තිකයින් මිස දේශපාලුවන් නොවේය.


තව තවත් උන්ට කෙලින්න ගොස්, උන් මේ රට දාලා යන්නට ගියොත් හෙම අම්මට සිරි ලංකාවට අම්මට හැමිනිලාම යනවය කියලා මේ  කුර හා අං සහිත පක්ෂ නායකයාට වටහා ගැන්මට බුද්ධියක් ඇත්තේ නැතිය.


උන් මේක දාලා එරොප්පො ගියොත් හෙම, ඔය නාහෙන් අඬන හිඟන පින් පඩි ගන්න වෘත්තිකයෝ මේක දාලා ගියා වගේ නෙමෙයිය. ඒ හිඟන්නන්ගේ පඩියද, සජිත් ඇතුලු ඒ Gover රැලගේ පඩියද ගෙවන රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ මේ බදු ගෙවන ව්‍යාපාරික ප්‍රජාව හා ධනපතියෝය.


මුන් ආර්ථික විජ්ජාව මෙන්ම තියරිද දන්නවා ඇතිය. හැබයි ඒ එකෙක්කත් ආප්ප කඩයක්කත් නොකරපු අමුම අමු අම්බරුවන් රැලක් කියන එක නම් ඊයේ පාර්ලිමේන්තුවේ හොඳින්ම පෙනුනේය.


දැන් මාතෘකාවට එනවා නම්, දේශීය ණය ප්‍රසස්තිකරණය සියල්ලට තෛලයද යන්නට උත්තරය නම්... එය එසේ වන්නේ නැතෙයිය කියනා එකය. ඒ ගැන පසුව ලියනවාය.


ඒ වගත් මෙසේය......

.

37 comments:

  1. මාතේ Kiss කරන එක රූපවාහිනිය තුල සාමාන්‍යකරණය කරන එක ගැන විවිධ පෝස්ට්ස් වැටෙනවා පේනවා ෆේස් බුක් සහ බ්ලොග් වල. හොඳයි. ඇත්තටම සාමාන්‍යකරණය වෙන්න ඕන ඕවා. හැබැයි නිකමට මේ කතාවත් කියවන්න.

    ටීවී එක කියන්නෙ ඕනම රටක සාලෙ තියෙන කාටත් පහසුවෙන්ම රීච් වෙන්න පුලුවන් සන්නිවේදන මාධ්‍යයක්. ඒ හන්දා ලෝකයේ ගොඩක් රටවල් තමන්ගෙ වැඩසටහන් පෙන්නන්න කලින් ප්‍රේක්ශකයන්ට පොඩි ගයිඩ් එකක් දෙනවා "මේක බලන්න සුදුසු නුසුදුසු කාටද" කියලා.

    ඔයාලා හැමදේටම උදාහරණයට ගන්නෙ ඇමෙරිකාව නේ. මාත් ඒ රටම උදාහරණයට ගන්නම්.

    අමෙරිකාවෙ රූපවාහිනියකින් වැඩසටහනක් ප්‍රදර්ශනය වෙද්දි, මුලින් දාන ගයිඩ් එකක් තියෙනවා. වැඩසටහන් සහ ටීවී සීරීස් බලනව නම් ඔයාලා මේව දැකල තියෙන්න ඕන.

    1. TV - Y : ඕනම ළමයෙක්ට බලන්න සුදුසුයි.

    2. TV - Y7 : වයස අවුරුදු 7 හෝ ඊට වැඩි ළමයින්ට බලන්න සුදුසුයි.

    3. TV - Y7 - FV : වයස අවුරුදු 7 හෝ ඊට වැඩි ළමයින්ට බලන්න සුදුසුයි. හැබැයි කලින් කැටගරි එකට වඩා වයලන්ස් වැඩියි. ෆැන්ටසි වයලන්ස්.

    4. TV - G : ඕනම වයසක කෙනෙකුට බලන්න සුදුසුයි. වයලන්ස් ඉතාම සීමිතයි හෝ ඇත්තෙම නෑ. අසභ්‍ය භාශාව භාවිතය සීමිතයි හෝ ඇත්තේම නෑ. ලිංගිකත්වය හුවාදක්වන දෙබස් හෝ තත්ව අතිශය සීමිතයි හෝ ඇත්තේම නෑ.

    5. TV - PG : මේ වැඩසටහන ළමයෙක් බලනව නම් දෙමවුපියො ගයිඩ් කරන්න ඕන තමන්ගෙ ළමයව. මොකද මේවයෙ තරමක් දුරට වයලන්ස් තියෙනවා. ලිංගිකත්වය හුවාදක්වන ඩයලොග්ස් හරි දර්ශන හරි තියෙනවා. තරමක් දුරට අසභ්‍ය භාශා භාවිතය තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය තරමක් දුරට තියෙනවා. හෝ උඩ සඳහන් කරපු ඒවයෙන් එකක් වත් තියෙනවා.

    6. TV - 14 : මේ වැඩසටහන අවුරුදු 14 ට අඩු ළමයෙක් බලනව නම් දෙමවුපියො ඉතා තදින් ඒ ළමයව ගයිඩ් කරන්න ඕන. මොකද මේවයෙ වයලන්ස් තියෙනවා. ලිංගිකත්වය හුවාදක්වන ඩයලොග්ස් හරි දර්ශන හරි තියෙනවා. අසභ්‍ය භාශා භාවිතය තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය තියෙනවා. හෝ උඩ සඳහන් කරපු ඒවයෙන් එකක් වත් තියෙනවා.

    7. TV - MA : මේ වැඩසටහන අවුරුදු 17 ට අඩු ළමයෙක් නොබලනවනම් හොඳයි. මොකද මේවයෙ ගොඩක් වයලන්ස් තියෙනවා. ලිංගිකත්වය හුවාදක්වන ඩයලොග්ස් හරි දර්ශන හරි ගොඩක් තියෙනවා. අසභ්‍ය භාශා භාවිතය නිරන්තරයෙන් සිද්ධ වෙනවා.මත්ද්‍රව්‍ය භාවිතය සැරට තියෙනවා. හෝ උඩ සඳහන් කරපු ඒවයෙන් එකක් වත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ තමයි ඔය මම කියපු නරඹන්නන් වෙනුවෙන් වැටෙන Guide එක. දැන් අපි බලමු මේකෙ භාවිතය ගැන.

      1. Game of Thrones : TV - MA
      2. Better Call Saul : TV - MA (මුල් කාලයේ TV - 14)
      3. Breaking Bad : TV - MA
      4. Stranger Things : TV - 14
      5. Last of Us : TV - MA
      6. Never I Have Ever : TV - 14

      දැන් මම ගන්නම් Never I Have Ever එකට TV - 14 ලැබෙන්න හේතු වෙලා තියෙන Sex & Nudity අදාල දර්ශන මොනවද කියලා.

      A character is seen holding a condom with semen visible inside at a school trip.

      A character gets a piece of paper off another character that says "one free boink"

      A lot of talk about losing their virginity, consensually railing and 'popping my cherry'

      While two teenagers kiss one of them holds up a condom and asks if the other wants to sleep with them (the other agrees), though nothing is shown afterwards.

      මේ දර්ශන හතර තමයි මෙයාලා Sex and Nudity යටතට දාල තියෙන්නේ.

      වැඩිය ඕන නෑ Spider Man : No Way Home චිත්‍රපටයට තියෙන්නෙ PG : 13 රේටින් එකක්. අවුරුදු 13 ක හෝ ඊට වඩා වයස අඩු ළමයෙක්ට නුසුදුසු දර්ශන මේක ඇතුලෙ තියෙනවා.

      ළමයෙක් මේක බලනව නම් මේ ෆිල්ම් එක දෙමවුපියෙක් එක්ක තමා බලන්න ඕන. (චිත්‍රපට වලට යන්නෙ වෙනම රේටින් සිස්ටම් එකක්.)

      මේ ෆිල්ම් එකට, ඔය රේටින් එක එන්නෙ අසභ්‍ය වචන භාවිතයන්, සහ ඝාතන දර්ශන කිහිපයක් නිසා.

      අපට ෆේස්බුක් එකේ අප්‍රමාණ කතා කියලා නිදහස් මතධාරියෙක් කියල පෙන්නන්න පුලුවන්. හැබැයි ළමයන්ට පෙන්නන්න ඕන සහ පෙන්නන්න හොඳ නෑ කියලා ලෝකය විසින් සුදුසු සහ නොසුදුසු දේවල් වෙන් කරලා ගන්නවා.

      Kissing Scenes ද Sex Scenes ද ඇතුලු අමු දර්ශන ටෙලිනාට්‍ය වලට එන එක හොඳයි. හැබැයි අපි ඒව පෙන්නන්නෙ කාටද කියන එක ගැන අපි ස්වයං අවබෝධයක් තියාගන්න ඕන. අඩු ගානේ ඒ අදාල Episode එකේ මත්ද්‍රව්‍ය, වයලන්ස්, ලිංගිකත්වය ආදී දර්ශන දෙබස් තියෙනම් "අවුරුදු 14 ට අඩු ළමයි මෙම කතාංගය නැරඹිය යුත්තේ වැඩිහිටියෙකු සමගය" වගේ Disclaimer එකක්වත් දාන්න පුරුදු වෙන්න ඕන.

      මේවා කොහොම වුනත් අපි රටක් විදිහට ඉක්මනට රූපවාහිනී ටෙලිනාට්‍ය ආදියට Age Rating එකක් ලබාදෙන ක්‍රමවේදයකට යන්නම ඕන.

      ස්තුතියි ! නන්රි !

      ❤️

      Delete
  2. මාතලන් මේ ගැන ආපු නිව්ස් වල මෙහෙමයි තියෙන්නේ

    ///දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කරණ යෝජනාවලියට විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජන බලවේගය පක්ෂයේ 99% ක පමණ මන්ත්‍රී පිරිසක් යෝජනා කළබැවින් ඒකමතිකව සජබය මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

    සමගි ජන බලවේග පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ අද පස්වරුවේ රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විසින් ඒකමතිකව මෙම තීන්දුව ගත් බවයි.

    මීට හේතුව ලෙස මේ මොහොතේ මෙම යෝජනාවට සහාය දුන්හොත් ඉදිරියේ සිදුවන ආර්ථික හැලහැප්පීම් වලට සජබද වගකිව යුතු වනු ඇති බවට චෝදනා එල්ල විය හැකි බැවින් කිසිදු ආකාරයක ජනතා අප්‍රසාදයට පත් වීමකට සජිත් ප්‍රේමදාස මහතා අකමැත්ත ප්‍රකාශ කර ඇති බැවින්ද ඉදිරි මැතිවරණ වල ආණ්ඩුවට විරුද්ධව දැඩිලෙස චෝදනා එල්ල කිරීමට මෙහි සඳහන් ජනප්‍රිය නොවන කරුණු ඉතා ප්‍රබල ලෙස සහ සාර්ථක ලෙස යොදාගත හැකි බැවින්ද මෙයට විරුද්ධ වීම වඩාත්ම ජනප්‍රිය සහ උචිතම තීන්දුව බව සජබ බහුතර මන්ත්‍රීවරුන් පෙන්වා දුන් බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවැසීය.///

    මේ ගැන ඔබේ අදහස මොකක්ද? මම හිතන්නේ සජබය මේකට විරුද්ධව බහුතර ජනතාව ඉන්න බව අවබෝධ කරගෙන වැඩ කරන බවයි.

    ReplyDelete
  3. අයිසේ ළමාතන් අර හොර කාදිනල් කියන කාලකන්නි පින් බතා අන්න දැන් පොලෝසියට පොලොස් පති පත්කරන ආකාරය ගැන නම් ලිස්ට් එකක් හදලා රහසිගතව ඡනාධිපතිට ලිස්ට්එක යවලා යකඩෝ කාලකන්නි හොර කාදිනල්ට ඕනැ විදිහටද දැන් පොලිස්පති ත් පත් කරන්ඩත් ඕනැ . පොල්පිත්තක් හරි කමක් නෑ ඔතෙනට කතෝලිකයෙක් පත් කලොත් වැඩේ අහවරයි .ඒක තමා ඔහුන්ගේ න්‍යය . ක්‍රිකට් විනාශ වීමටත් මූලික හේතුව ඔය බලපෑම තමා .වර්තමාන කැප්ටන් එක දිගට අසාර්තක වෙද්දිත් කන්ඩායමෙන් ඉවත් නොකරන්නේ කතෝලික බලපෑම නිසා කියලයි තේරීම් කමිටුවෙන් කියන්නේ .සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ක්‍රීඩා කල සියලුම තරගවල කතෝලික දසුන්ට ලකුනු 5 සීමාව පසු කර යාමට නොහැකි උනා .නමුත් ඔහු අද තරගයටත් ක්‍රීඩා කරනව .මේක සමහර විට ගිනස් පොතට යා හැකි වාර්තාවක් .ජත්‍යන්තරයත් මෙය දැඩි ලෙස විවේචනය කරනව .මේව තමා කතෝලික කුරුස අරගලයේ ප්‍රතිපල .ජනාධිපතිටත් කොන්දක් නෑ මේවට මැදිහත් වෙන්ඩ. කාදිනල් බේසික පුතා මෞට උකෝගන්න තමයි හදන්නේ ඔය...

    ReplyDelete
  4. යකෝ IMF එකෙන් ඩොලර් බිලියන 14 ක් ගන්න එක සිම්පල් !
    කරන්න තියෙන්නේ එක දෙයයි.

    ගහපං රුසියාවට.

    එතකොට හම්බවෙයි ඩබල් එකේම (රුසියාවෙන් එක්ක😁😁😁😩)

    ReplyDelete
  5. අනේ තෝ වගේ ගොං තඩියෙක්,.. ඔය වගේ අමුම අමු ගොබ්බ මෝල් වහන්සේ කෙනෙක් ගැන කතා කරන එකත් අපරාදේ නොදකින් ඔය සජිත් ප්‍රේමදාස කියන හැලි වලන් පොන්න හුත්තිගේ පුතා.

    හැබෑවටම ඔයිට වැඩිය හොඳයි විපක්ෂ නායක කම දීපන් මී හරකෙකුට….. මම කියුවේ කකුල් හතරේ මීහරකෙක්ට.. කකුල් හතරේ කුඹුරු අක්කර ගණන් හාන මීහරක්ට ඇත්තටම ඔය ප්‍රේමදාසගේ අවජාතක කේප්ප හුත්තිගේ පුතාට වඩා සෑහෙන්න දුරට මොලේ තියෙන බව පැහැදිලිව පෙනෙන දෙයක්... 😁

    ReplyDelete
  6. ආදරණිය විප්ලවවාදීනි,

    අලයන්ට කැන්ටිම තහනම් කර, ලංකාවේ ආහාර අර්බුදය ගැන කුපිත වන විද්‍යාර්ථයකු වී ඵලක් නැත.

    අනෙකාගේ ඇඳුම් පැලදුම්භාෂා රටා නොඉවසා, බහු සංස්කෘතික සමාජයක සංහිඳියාව ගැන කතා කිරීමෙන් ඵලක් නැත.

    විශ්ව විද්‍යාල තුළ නව බෙඳීම් ගොඩ නගමින් ,ආගම්වාදී ජාතිවාදි නොවේ යැයි අභිමානයෙන් උදම් ඇනීමෙන් ඵලක් නැත.

    අනිකා වචනයකින් හෝ තලා පෙලා පාලකයා විසින් පීඩිතයා තලා පෙලීමට පමණක් විරුද්ධ වීමෙන් ඇති ඵලක් නැත.

    ------------

    ඉතින් ,

    "ඔවුහු අපට අසීමිතව ප්‍රේම කළහ "

    එපමණක් පමණක් ඇතිද ?

    ඔබ අනෙකාට ප්‍රේම කළ යුතු නොවේද ??

    ------------

    වර්තමානය ද දිනෙක ඉතිහාස ගත වනු ඇත.

    ඉතිහාසය ගැන ආඩම්බර වීමට නම් සැබැවින්ම යා යුත්තේ සහකම්පනය සහිත ආදරණීය අරගලයක් වෙතටය. සැබැවින්ම ත්‍රිමා වෙනුර නිෂ්මි ගමන් ගත් මාවතේය.

    විටෙක ඔබේ අරගලයේ දිශානතිය අපැහැදිලිය.

    2500 ක පෞඪ යැයි සම්මත ඉතිහාසයේ තත්වයට ඔවුන් කිසි දිනෙක අප විසින් පත් කළ යුතු නැත.

    මක්නිසාද යත්,

    ඔවුහු අපට අසීමිතව, ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රේම කළ නිසාවෙනි.❤

    මේ අපි , "අපි" විය යුතු සමයයි ❤

    - විමූ රත්නායක-
    2022.06.18

    ReplyDelete
  7. මේ දවස් වල මම දැක්කා ලංකාවේ වීඩියෝ එකක සමෘදිය ඉල්ලලා අවුරුදු 20-30, BMI 30-35 විතර තියෙන උනුත් උත්ගෝෂනය කරනවා.. එහෙව් එකේ ඕව ඔහොම තමයි.. හැබැයි ඔය ගොන් සජියගේ අවසාන කාර්තුව මේ යන්නේ... තව වැඩ කලක් නටන්න හම්බ වෙන එකක් නෑ අමු ගොනෙක් නේ...

    ReplyDelete
  8. මාතේ මේ පෝස්ට් එකට එකඟයි ඒත් ගොඩහෑවා සජිත් ප්‍රේමදාස පින්ගොනාට කතා ලියල දෙනව කියල හිතන්න අමාරුයි නේද? ඌ ඉංනේ වෙනමම පක්ෂයක නේද? ජාතික සභාව ද මොකක්ද මගුලක් නේද?

    මම හිතන්නේ ඕව ලියල දෙනව ඇත්තේ රෝයල් එකේ ඕලෙවෙලුත් ෆේල් වෙලා රට ගිහින් මොකක්ද හොර මගුලක් කරලා ඇවිත් ලංකාවේ හොර එම් අයි ටී ආචාර්ය උපාධිධරයෙක් වගේ පෙනී සිටින හර්ෂ ද සිල්වා වැනි හොරාචාරියෙක් වෙන්න ඇති ගොඩක් වෙලාවට එහෙම නේද? ඒකනේ ඌ අර පහුගිය කාලේ පුරාම අයි එම් එෆ් එකටත් බැනලා ආර්ථික ක්ෂේත්‍රය සහ ලංකාවේ කෝපරේට් සෙක්ටර් එකේ උන්ගෙන් කණ පුරෝලා අහගත්ත නිසා දැන් ඒකට පක්ෂව කතා කරන්න ගිහින් පක්ෂයේ ඉන්න මීහරක් හැත්ත ගෙන් කුණුහබ්බ අහගෙන චොර වෙලා තියෙන්නේ මේ දවස් වල දැන් බොරුවට දෙපැත්තටම නැති බයිලා ගහනවා,

    හැබැයි මාතේ ගොඩක් උන් දේශපාලනය උන්ගෙ ජීවිතය කරගෙන තමන්ගෙ යාලුවටත් නෑයන්ටත් දේශපාලනය නිසා සිරාවටම අරින්න බලන් ඉන්න සමාජයක..... මොන දේශපාලන මතයක් දැරුවත් ඒකත් ආතල් එකක් කරගෙන යාලුකමත් තියාගෙන ජීවත් වෙනවා කියන එක next level විය යුතුයි ඒකට බොට රැස්පෝට් එක ආ. 👌

    ReplyDelete
  9. හැම දවසකම අවසානයේ මම හිතුවා පෞද්ගලිකව මම මට මොනවද කරගත්තෙ කියලා . අලුතෙන් ඉගෙනගත්ත පාඩමක් වගේම තමන්ගේ රෙදි ටික සෝදා ගත්ත එකෙනුත් මම සන්තෝෂයක් ලැබුවා. ආන්ඩුවෙ රස්සාවෙන් අයින්වෙන්න තරමිි ධෛර්යය ක් මට ලැබුනේ මම දිනාගත් ඩිප්ලෝමාව නිසා. දැන් මගේ ව්‍යාපාර කෙරෙනවා. මම ඒව බලනව වගේම පුරාවිද්‍යා ව ඉගෙනගන්නවා . වගාකටයුතු මමම කරනවා. ඒක මගේ භාවනාව . අද වෙනතුරු මට පෙුුෂර්, කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න අවශ්‍ය වෙලා නැහැ. උනන්දු Positive මිනිස්සු කරන්නෙ මොනවද කියල බලලා ඒ අනුව සිතන්න .good luck !

    ReplyDelete
  10. මගේ ජීවිතේ තරුණ කාලේ ගෙවිලා ඉවරයි. මැරෙන්න කලින්වත් වෙන රටකට යන්න පින් කරන්න ඕන

    ReplyDelete
  11. කියලා වැඩක් නෑ බන් මාතලනෝ. එක ජෙප්පෙක් කිව්වා ඇමරිකාවත් සමාජවාදී රටක් කියලා. එකෙන්ම තේරෙනවා උන්ගේ ගොන්කම. දනවාදය හදුන්වලා දීපු ඇමරිකාව රුසියාව හදුන්වලා දීපු සමජාවාදය ක්‍රියාත්මක කරයිද. සමාජවාදය කියන්නේ අන්ත විදිහට අසාර්ථක වෙච්ච සංකල්පයක්.. ඒත් JVP එක තාම අපි සමාජවාදියෝ කියලා ලෙනින්ගේ ෆොටෝ උස්සන් යනවා. මේ රටට ආදරේ බොරු කාරයෝ, හොරු නොවෙන එකෙක් නෑනේ ලංකා දේශපාලනයේ.

    ReplyDelete
  12. ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය ...

    ලෝකයේ බිහි වූ විශාලතම දේශපාලන පක්ෂය අතරින් එකක් වුයේ ඉන්දුනීසියා කොමියුනිස්ට් පක්ෂයයි. PKI නමින් විරුදාවලිය ලත් එම පක්ෂය 1950 වන විට සාමාජිකත්වය 3000 ක් පමණ විය. තරුණ නායකයන් වූ නුෂන්තරා අයිඩීත් , M.H.ලුක්මාන් , සුදිස්මාන් සහ නියෝතෝ ගේ දැඩි වෙහෙසකර දේශපාලන කැප වීම් මතින් 1954 වන විට සාමාජිකත්වය 165000 දක්වා වර්ධනය කිරීමට සමත් විය. එම පක්ෂය 1960 දී එරට සුකර්ණෝ ඇතුළු වාමාංශික සභාගය සමග ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව නිත්‍ය සාමාජිකත්වය මිලියන 3, 5 ක් විය. ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය විසින් නායකත්වය දුන් විවිධ සංවිධාන රාශියක් තිබුණි. ඒ අතර BTI නමින් හැඳින්වූ ගොවි පෙරමුණේ සාමාජිකත්වය ලක්ෂ අසුව ඉක්මවිය. සොබ්සි නම් වෘත්තිය සමිතියේ සාමාජික ගණන ලක්ෂ තිහක් පමණ විය. විසිපන් ලක්ෂයක් පමණ සිටි තරුණ පෙරමුණටද නායකත්වය දෙනු ලැබුවේ ඉන්දුනීසියා කොමියුනිස්ට් පක්ෂය විසිනි. ගොර්වානි නම් කාන්තා සංගමයේ සාමාජිකත්වය ලක්ෂ හය ඉක්ම විය. මෙතරම් සුවිශාල දේශපාලන ව්‍යාපාරයක් 1965 සිට 1966 දක්වා කාලය තුල සමුලඝාතනයට ලක් විය.

    එම මහා මිනිස් සංහාරයට නායකත්වය දෙනු ලැබුවේ පුර්ණ ඇමෙරිකානු ආධාරයෙන් කුමන්ත්‍රණය දියත් කල ජනරාල් සුහර්තෝ ඇතුළු අන්ත දක්ෂිනාංශික කල්ලි කණ්ඩායම් විසිනි. ජනතාව අතර විශ්වාසය හා ආදරය දිනා සිටි සුකර්නොගේ රජය පෙරලා දැමීමට ධනපති කල්ලි කණ්ඩායම් යුහුසුළු වුයේ තමන්ට එල්ල වී ඇති පන්ති තර්ජනය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමෙන්ය. සිය පීඩක රාජ්‍ය බලය , හමුදා බලය යොදවා මහා මිනිස් සංහාරයක් ආරම්භ කරමින් අයිඩීත් , සුකර්ණෝ , න්ජෝතෝ , ලුක්මන් පළමුව අත්අඩංගුවට ගෙන මරා දමන ලදී. සුකර්ණෝ එරට ජනපති පදවිය දැරූ අතර අයිඩීත් , , න්ජෝතෝ , ලුක්මන් එම රජයේ විවිධ ඇමැති තනතුරු දැරීය. අනතුරුව පක්ෂයේ පහල සාමාජිකත්වය සොයා දඩයම ආරම්භ විය. මධ්‍යම ජාවා වලත් , නැගෙනහිර ජාවා වලත් , බාලි දුපතෙත් , අනෙකුත් දුපත් වලත් ගංගා කොමියුනිස්ට් වාදීන් ගේ රක්ත වර්ණ රුධිරයෙන් රත් පැහැ ගැන්විය. සුරබයා නුවර , ජකාර්තා නුවර, ප්‍රතිගාමී ධනේශ්වර කල්ලි විසින් ලක්ෂ ගණනක කොමියුනිස්ට් පාක්ෂිකයින්ගේ හිස් ගසා දමන ලදී. එලෙස කඳෙන් වෙන් කරන ලද හිස් ගෙඩි කරත්ත වල පුරවා ගෙන වීදි සංචාරය කලේය.

    ලොවේ සුවිශාලතම දේශපාලන පක්ෂයට එවන් ඉරණමකට මුහුණ දීමට සිදු වුයේ මන්ද ? ඉන්දුනීසියානු සුළුතර ධනපති පන්තිය පරාජය කර , බහුතරයවූ පීඩිතයින්ගේ පක්ෂපාතිත්වය දිනා සිටි සුවිශාල බහුජන සංවිධාන රාශියකගේ නායකයා බවට පත් ව, සුළු කාලයක් ඇතුලත විනාශ වීමට මුලිකම හේතුව වුයේ ධනේශ්වර පන්තිය සන්නද්ධව සිටීමට සාපේක්ෂව ඔවුන් නිරායුධ වීමය. ලොවේ නිර්ධන පන්තියයට කොතැනක හෝ නිරායුධව පාලනය ගෙන යාමට ධනපති පන්තිය ඉඩ නුදුන්නේය. එය ඉන්දුනීසියාවේ පමණක් නොව චිලි ජනරජයේද යළි යළිත් ඔප්පු කර ඇත. ඉතින් නිර්ධන පන්තියේ පක්ෂයක් සන්නද්ධ වීම වරදක් වන්නේ කෙසේද ?

    ReplyDelete
  13. Rashinita puke arinna asayi

    ReplyDelete
  14. මාතලන් පාසල් අධ්‍යාපනය ලබන මාගේ පුතාට ඔහුගේ විදේසගත නැන්දා විසින් තයාග කල රු.80,000/- කට වඩා වටිනා ෆොන් එක පාසල තුල දී විදුහල්පති විසින් පොලොවේ ගසා විනාස කර ඇත.

    මෙම සිදුවීමෙන් පසු පුතා තදබල දුකින් හා වේදනාවකින් කම්පනයකින් පසු වේ

    පුතා පාසලට ෆොන් 1ක ගෙන ගොස් තිබෙන්නෙ මා හෝ බිරිද දැනුවත්ව නොවේ. ඒය ඔහු කල වරදකි.

    මට තියෙන ගැටලුව නිරාකරණය කර ගැනීමට උපදෙස් අවශ්‍ය වන අතර මට මේ ගැන පැහැදිලි කළ හැකිද?

    ලංකාවේ වලංගුභාවය ඇති නීතිමය තත්ත්වය අනුව පාසල් තුල ෆොන් පාවිච්චි කිරීම වලකින්න කියා නියමයක් තිබුනද? පාසල් සිසුවකු ඊට ෆෝන් එකක් තිබීම අපරාධමය වරදක් හෝ සිවිල් නීති උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිද?

    පාසලක දරුවකු ලග තිබෙන ෆොන් ඒකක් උදුරා විනාස කිරීමේ නීතිමය බලයක් විදුහල්පතිවරයකුට තිබෙනු ඇතැයි මා නොසිතමි.

    අන්සතු දේපොල පැහැරගෙන විනාස කිරීම වරදක් විය යුතුය..

    මා මෙ සම්බන්දව අදාළ පොලිසියේ පලමුව පැමිනිල්ලක් කලද? පොලිසිය පසුව මට දුරකතනයෙන් දැනුම්දුන්නෙ වරද පුතාගේ නිසා පැමිනිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසයි.. මෙයට එරෙහිව ඉහළ පොලිසියකට හෝ අධිකරණයට පැමිණිල්ලක් දමන්නට පුළුවන්ද?

    එමෙන්ම මෙම විනාස කල ෆොන් 1 අලාභය විදුහල්පති නොගෙවන්නේ නම් මා හට ගරු අධිකරණයේ පිහිට ලබා ගත හැකිද?

    මේ ගැන උපදෙස් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  15. මේ ලඟදි මම දන්න එකෙක් මාත් එක්ක උගෙ විවාහය විසි අවුරුද්දක් තිබීම ගැන හෙන පුරාජේරුවක් ගැහුවා. මිහිහා කියපු විදියට මිනිහයි එවුන්දැගෙ බිරින්දැයි කවදාවත් තරහා වෙලා නෑ. පොඩ්ඩ ඇත්තනං දික්කසාද වෙන ඕස්ට්‍රේලියාව වගේ රටක ඒ පුරාජේරුවේ වැරැද්දක් නැත්තෙමත් නෑ. හැබැයි මිනිහා ඕස්ට්‍රේලියාවට ආපු සංක්‍රමණිකයෙක් ඈ.

    මම අනුන්ගෙ ඕපදූප හොයන මනුස්සයෙක් නෙවෙයිනේ. හැබැයි මේ ජයග්‍රාහී දශක දෙකක රහස දැනගන්න මටත් ඕන උනා. ඒක හන්දා මම ඇහුවා,

    "ඇත්තටම මේට් මොකක්ද ඔය සාර්තක විවාහ දිවියේ රහස?"

    "මේකනෙ මේට්, මම උගන්ඩාවේ. මට යන්තං ඉංග්‍රීසි ගැටගහන්න පුලුවන් උනාට සුපිරියට ඉංග්‍රීසියෙන් බනින්න බෑනේ. ඒක හන්දා වයිෆ් තරහා වෙන තරම් බැනගන්න බෑ"

    "ඉතිං මැලපැන්නම ඉංග්‍රීසියෙන්ම බනින්න ඕනයෑ. ඔවාලගෙ භාෂාවේ බනින්න වචන නැද්ද?"

    "තියෙනවා තියෙනවා. හැබැයි වයිෆ් චීනෙනෙ. එයාට මගෙ භාෂාව බෑ. මට එයාගේ භාෂාවත් බෑ. එයාටත් ඉංග්‍රීසි ලොකුවට බෑ. ඉතිං අපි දෙන්නට කොච්චර තරහා ගියත් ඒක අනික් කෙනාට දැනෙන්න තරම් බැනගන්නත් බෑ. ඒක හන්දා අපි තරහා වෙන්නෙත් නෑ"

    උගෙ අප්පගේ සාර්තකත්වයක්නෙ යකූ ඒක.

    ReplyDelete
  16. යකෝ මාතා මේ මොහොතේ ප්‍රංශයේ දැවැන්ත "අරගලයක්" ක්‍රියාත්මකයි.

    ගිනි තියනවා, ගහගන්නවා, මිනිස්සු මැරෙනවා. සෑහෙන ප්‍රචන්ඩ අරගලයක්.

    හැබැයි ලංකාවේ ගෝල්ෆේස් වල අප්ඩේට්ස් විනාඩියෙන් විනාඩියට ගහපු ඉන්ටර්නැෂනල් මීඩියා ඒ තරම් ලොකු අවදානයක් ඒකට දෙන්නෙ නෑ. ඒ වගේම උක්රේනයේ 2014 මයිදාන් සීන් එකට තරම් කිසිම තැනක අවධානය යොමුකර නෑ, මෙහෙම වෙන්නේ ඇයි?

    මිනිස්සුන්ගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබනු කියලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිවේදන නිකුත් කරලා නෑ.

    මුලු ජාත්‍යන්තරයම නිකන් දැක්කේ නෑ වගේ ඉන්නේ.

    මේ ඉන්දියන් සාගරේ දූපතක් වෙච්ච ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට මේ තරම් අවදානයක් දෙන සුදු මහත්තුරු,
    තමන්ගේ අල්ලපු වැටේ ගින්දර ගැන වැඩිය කතා නොකරන්නේ ඇයිද දන්නෑ ? 😁😁😁

    ReplyDelete
  17. ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ සිම්බාබ්වේ සමග තරගයත් ශ්‍රී ලංකාව ජය ගත්තේය.

    ඒ සමගම ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අතර එහි වැඩි ගෞරවය හිමි විය යුත්තේ අපේ පන්දු යවන්නන්ටය.

    පන්දු යවන්නන් අතරින්ද ඊයේ තරගයේ එක් පන්දු යවන්නෙක් සුවිශේෂි විය.

    සිම්බාබ්වේ මුල් කඩුලු තුනම බිඳ දැමූ ඔහුට සිව්වෙනි කඩුල්ල අහිමි වන්නේ උඩ පන්දුවක් අත් හැරීම හේතුවෙනි.

    ඒ ඩිල්ෂාන් මදුශංක යි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත යුගයේ ආකර්ෂනීයම සහ වටිනාම කතාව හිමි ඩිල්ෂාන් මදුශංක යි.

    ඩිල්ෂාන් මදුශංක හේතු දෙකක් නිසා රටම දන්නා හඳුනන ක්‍රීඩකයෙකි.

    පළමුවැන්න ආසියානු කුසලානයේ ඔහු දැක්වූ දස්කම් ය. ඔහු දවාගත් විරාත් කෝලි ගේ කඩුල්ල මෙරට රසිකයන්ට කිසිදා අමතක නොවනු ඇත.

    දෙවැන්න L.P.L ක්‍රීඩක වෙන්දේසියේ ඔහු වෙනුවෙන් හිමි වූ ඉහළ වටිනාකමයි. තරගාවලියේ වැඩිම මිලකට අලෙවි වූයේ ඩිල්ෂාන් මදුශංක යි.

    මේ ඩිල්ෂාන් මදුශංක ගේ නොදත් කතාවයි!

    හම්බන්තොට දිස්ත්‍රික්කය මෑත කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් පැතිරෙමින් පවතින කලාපයකි.

    මීට වසර විස්සකට, තිහකට පෙර එතරම් පාසල් ක්‍රිකට් ව්‍යාප්ත නොවූ හම්බන්තොට, දැන් වෙනස් ප්‍රදේශයකි.

    හම්බන්තොට ට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයත් එයට එක් හේතුවකි.

    2000 වසරේ උපත ලැබූ හම්බන්තොට, හුංගම විජයබා පාසලට ගිය ක්‍රිකට් පිස්සුව තදින්ම වැළඳී තිබූ කොලු ගැටයෙක් සිටියේය.

    පාසල් කණ්ඩායම නියෝජනය කිරීම ඔහුගේ එකම අරමුණ විය.

    ඔහු පාසලේ 13න් පහළ කණ්ඩායමේ තේරීම් සඳහා සහභාගී විය.

    වැඩක් නැත. ඔහු තේරුනේ නැත.

    නමුත් කොලු ගැටයා උත්සාහය අත්හැරියේ නැත.

    ඔහු තවත් වසර දෙකකින් 15 න් පහළ පාසල් කණ්ඩායමේ තේරීම් සඳහා ත් සහභාගී විය.

    එවරත් පෙර ප්‍රතිඵලයමය. 13 න් පහළ කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ට එහිදී ප්‍රමුඛස්ථානය හිමි විය.

    තේරී පත් නොවුනු ක්‍රීඩකයන් වෙනුවෙන් තවත් තේරීම් සැසියක් පැවැත්වින.

    එදා නම් කොලු ගැටයාගේ වාසනාව උදාවිය.

    වමතින් පන්දු යැවූ මේ ක්‍රීඩකයාත් සිය කණ්ඩායමට සුදුසු යැයි පාසල් පුහුණුකරු එදා තීරණය කළේය.

    ඩිල්ෂාන් මදුශංක ලෙදර් පන්දුවක් අතට ගෙන පන්දු යැව්වේ ඉන්පසුවය.

    වසර කිහිපයක් පාසල් කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් ක්‍රීඩා කළේය.

    ඉන්පසුව ඔහු එතරම් ක්‍රිකට් ක්‍රීඩා කළේ නැත.

    මේ පුංචි ක්‍රීඩකයාගේ ඉරණම වෙනස් කරන දිනය උදාවුයේ ඉන්පසුවය.

    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණි.

    ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සිදුකළේ හම්බන්තොටයි.

    ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැල් තුල පන්දු යැවීමට පන්දු යවන්නන් අවශ්‍ය විය. ඒ සඳහා තෝරා ගත්තේ අසල්වැසි ප්‍රදේශ වල තරුණ ක්‍රීඩකයන් ය.

    මේ අවස්තාවට ඩිල්ෂාන් මදුශංක ද සහභාගී විය.

    ඔහු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පුහුණු දැල් තුල පන්දු යැව්වේය.

    වමතින් ඉතා හොදින් පන්දු යවන මේ යොවුන් ක්‍රීඩකයා සුවිශේෂි පුද්ගලයෙකුගේ ඇස ගැටුනේ මේ මොහොතේය.

    ඔහු ශ්‍රී ලංකා වමත් වේග පන්දුවේ රජු, චමින්ද වාස් ය.

    ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ට පවා ඉතා හොඳ වේගයකින්, ඉතා හොඳ පාලනයකින් පන්දු යවන මේ ක්‍රීඩකයා ක්ෂනිකව මැන ගැනීමට වාස් සමත් විය.

    පුහුණු සැසියෙන් පසු වාස් ඔහු සමග කතා කළේය. ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ගත්තේය.

    එවකට වාස් 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා විය.

    එම සිදුවීය සිය ජීවිතය වෙනස් කිරීමට සමත් වෙතැයි ඩිල්ෂාන් නොසිතන්නට ඇත.

    දින කිහිපයකින් ඩිල්ෂාන් මදුශංක ට සිය ජීවිතය වෙනස් කළ දුරකතන ඇමතුම ලැබුණි.

    වාස් මේ ක්‍රීඩකයාට කොළඹ පැමිණ තමන් යටතේ පුහුණු වෙන්නැයි කීවේය.

    එකළ චමින්ද වාස් ගෙන් දුරකතන ඇමතුමක් හුංගම යොවුන් තරුණයෙකුටත්, ඔහුගේ පවුලටත් මහමෙරක් තරම් වන්නට ඇත.

    විශාල පාසල් වාර්තා, ක්ලබ් ක්‍රිකට් වාර්තා නොමැති මේ ක්‍රීඩකයා 19 න් පහළ කණ්ඩායමේ පුහුණුවීම් සඳහා එක දුරකථන ඇමතුමකින් කොළඹ ගෙන්වා ගැනීමට චමින්ද වාස් කටයුතු කළේය.

    එවකට 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේ හෂාන් තිලකරත්න යි.

    ඉතා හොද පුහුණුකරුවෙකු වන හෂාන්, වාස් ගේ තීරණය අනුමත කළේය.

    19 න් පහළ කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් විය.

    සුපිරි පාසල් වල වසර කිහිපයක් ක්‍රීඩා කළ, බිග් මැච් වලට සහභාගී වූ ඔවුන් අත්දැකීම් බහුල තරුණයන් ය.

    නමුත් එම කණ්ඩායම තුල ඉතාම වේගයෙන් සිය ස්ථානය ලියවා ගන්නට හුංගම සිට බස් රථයක නැගී ඛෙත්තාරාමයට පැමිණි මේ යොවුන් ක්‍රීඩකයා සමත් විය.

    අවසානයේ ඔහු 19 න් පහළ කණ්ඩායමේ සිය ස්ථානය වෙන් කරගනිමින් ලෝක කුසලානයට සහභාගී වීමට තරම් දක්ෂ විය.

    ReplyDelete
    Replies
    1. ඉන්පසුව ලැබූ සෑම අවස්තාවකින්ම උපරිම ප්‍රයෝජන ගත් මේ යොවුන් ක්‍රීඩකයා දැන් ජාතික කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නෙකු වී සිටියි.

      චමින්ද වාස් ගේ සමුගැන්මෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වමත් වේග පන්දු යවන්නෙකුගේ හිස්තැන කිසිදා සම්පූර්ණ වූයේ නැත.

      තිලින තුෂාර ලා, විශ්ව ප්‍රනාන්දු ලා, බිනුර ප්‍රනාන්දු ලා කිසිවෙකුටත් දිගු කාලීනව ඒ හිස්තැන පිරවීමට නොහැකි විය.

      ඩිල්ෂාන් මදුශංක ඉදිරියේ ඇත්තේ ඒ අභියෝගයයි.

      දැනටමත් ඔහු ඒ අභියෝගය ඉටු කිරීමට තරම් දක්ෂතා වලින් පරිපූර්ණ බව ඔහු විසින් ඔප්පු කර තිබේ.

      ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියටත් ඔහු නම් කර තිබුනේ නැත.

      ඔහු සංචිතයට පැමිණියේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීරට ආදේශකයක් ලෙසිනි.

      නමුත් මේ මොහොතේ කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා ඔහුය.

      ඒ ඩිල්ෂාන් මදුශංක යි.

      හුංගම විජයබා විද්‍යාලයේ 13 න් පහළ කණ්ඩායමට තේරී පත් වීමට නොහැකි වූ කොලු ගැටයා සිට,

      විරාත් කෝලී ත් දවා ගනිමින්, වැඩිම මිලකට LPL හි අලෙවි වූ ක්‍රීඩකයා දක්වා ඩිල්ෂාන් මදුශංක බොහෝ දුර පැමිණ ඇත.

      ඒ වෙනුවෙන් චමින්ද වාස්ටත් විශේෂ ස්තූතියක් හිමි විය යුතුව තිබේ.

      ඔහු නොසිටින්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඩිල්ෂාන් මදුශංක කෙනෙකු නැත.

      ඩිල්ෂාන් මදුශංක අහම්බයකි. එහි පූර්ණ ගෞරවය චමින්ද වාස්ටය.

      නමුත් ජාතික කණ්ඩායම නියෝජනය කළ හැකි තවත් ඩිල්ෂාන් මදුශංක ලා මේ රට පුරා විසිරි සිටිනවා ඇත.

      ඔවුන් සොයා ගැනීමට තව තවත් වාස් ලා අපේ ක්‍රිකට් ක්‍රීඩාව අවශ්‍ය කර තිබේ.

      Delete
  18. //මොනව හරි කුරුටු ගාලා යන්න//

    පැමිණි බව වාගෙම
    කියවූ බවත් ඔක්කොම
    කීමට ගොතා මේ කව
    කුරුටු ගෑවෙමි; නිදි ය මගෙ නම

    ReplyDelete
    Replies
    1. නිදි කුරුටු ගාල විතරක් හරියන්නේ නෑ බලන්න සේවයේ සිටිද්දී එහි වරප්‍රසාද සියල්ලම හොදටම භුක්ති විදලා, එකම එක හොරෙක් වත් (නිසි ලෙස විගණනය නොකළ) හිටපු විගණකාධිපතිලා වැනි දැන් ජ.ජා.බේ වෙදිකාවල දිලෙන තරු බවට පත්වී ඇති ඌ.....ගත්තු ඇත්තන් ගැන එතකොට මොකද කියන්නේ. ඔවුන් සුන්දරද?

      Delete
    2. @ පංචතන්ත්‍රිගේ

      මේ මන්ද බුද්ධික පුතානෞ කියන සජබ නායක ගොබ්බය වටේ ඉන්න ගොන් රැලට තේරෙන්නේ නැද්ද මු එක්ක හිටියොත් යන එන මන් නැති වෙනවා කියල.
      මු අමු ගොනා කියල රටම පිලිඅරන් ඉවරයි. හිරුනික නම් පස්ස අල්ලන් ඉදිවී

      Delete
  19. මහ ප්‍රේමදාස දැන් හිටියනම් හිතයි නොදකින් අපරාදේ මූ හැදුවට වඩා සරමේ පිසදාගත්තනම් මීට වඩා හොඳ බව.... ඔය දෙපා පිංගොනා හදාගත්ත වෙලාවේ කකුල් හතරේ හරකෙක් හදාගත්ත නම් මේ පෝර ගණන් කාලේ ගොම පෝර ටික හරි ලැබෙනවා දෙනුන්ට පට්ටි දාලා ගානක් හොයාගෙන පසුව මසට විකුණල දාල හේමාට ගානක් හොයාගන්න තිබුණා... අපරාදේ දැන් ඒකත් නෑ නේද?

    අප හිතමිතුරු හරිත පක්ෂයේ පැතුම් කර්නර් ඔය දෙපා පිංගොනා ගැන දාපු පෝස්ට් එක මේ;

    ///තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා තවත් පක්ෂයක් වේ නම් එය සමගි ජන බලවේගයයි. ඔවුන් මේ කාරණයේදී මාලිමාවට දෙවෙනි නොවන අතර මාලිමාවද පරදවන බව කිව හැකිය.

    විටෙක සමගි ජන බලවේග නායකයා ඇතුලු පිරිස මිශ්‍ර ආර්ථිකයක් ගැන කියති. තවත් වරෙක ඔවුන් ධනවාදී ආර්ථිකයක් නිර්මාණය කරන බව කියති.

    විටෙක සෘජු බදු වැඩිකරන ලෙස ඉල්ලති, බදු අඩු කරපු පහුගිය රජය දැඩි ලෙස විවේචනය කළ ඔවුන් දැනුදු එසේ කරන අතරම වත්මන් රජය විසින් බදු වැඩි කිරීමට තීරණය කළ විගසම ක්ෂණිකව යූ ටර්න් ගසා හපෝයි රටම විනාසයි වහා බදු අඩු කරනු මේ තීන්දුව හකුලා ගනු කියා සම්පූර්ණයෙන්ම එයට විරුද්ධ වෙති.

    විටෙක රජය සතු ආයතන පුද්ගලීකරණය ගැන කියවති. තවත් වරෙක පුද්ගලීකරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව කියමින් නන් දොඩවති.

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු මේ රටේ මේ මොහොතේ සිදුවන අත්‍යාවශ්‍යයම ප්‍රතිසංස්කරණයකි. ඔවුන් එයට ද විරුද්ධ වෙති. කලින් එයට පක්‍ෂ අදහස් දැරූ අතර පක්ෂ නායකයා මාධ්‍ය හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. නමුත් එම නායකයාම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය එය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සමග වහාම එයට විරුද්ධව දැඩි ලෙස විවේචනය කරමින් රටවටා උද්ඝෝෂණය කරති. ජනතාව කුපිත කරමින් මෙම යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ගෙන් පලි ගත යුතු බව කියමින් නූගත් ග්‍රාමීය ජනතාව උසි ගැන්වීමට උත්සාහ කරති.

    මේ පක්ෂයට කිසිම ආකාරයක දැක්මක් හෝ ස්ථිරසාර මතවාදයක් නොමැති බව ද එයට දීර්ඝකාලීන තබා කෙටිකාලීනව හෝ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව ද රටේ පවතින ආර්ථික අර්බුදය ගැන වැටහීමකින් කටයුතු නොකරන බව ද කිසිම දෙයක් ගැන නොහදාරා විටින් විට කටට එන වචන පවසමින් පිස්සන් සේ නන්දොඩවන බව
    හැර අන් කිසිවක් මින් ගම්‍ය නොවේ.

    අවාසනාවකට ඔවුන් මේ රටේ ප්‍රධාන විපක්ෂයයි. මෙය අප මෙම අවාසනාවන්ත තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුමය. අප එයට කැපවී ක්‍රියාකරමු.

    පැතුම් කර්නර්
    #හරිත
    #Weneednewleaders///

    ReplyDelete
  20. ස්කොට්ලන්තය හමුවේ ලද පරාජයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමත් ලෝක කුසලානයෙන් ඉවතට විසි වුනා.

    තරගාවලියේ මුල් භාගයේදි පෙරළිකාරම කණ්ඩායම වුනේ සිම්බාබ්වේ කණ්ඩායම.

    සත්කාරකත්වයේ වාසිය, ශෝන් විලියම්ස් ගේ සහ සිකන්දර් රාසා ගේ දක්ෂතා සමග විටෙක ඔවුන් ප්‍රබලම කණ්ඩායම වුනා. එහෙමත් නැත්නම් ඒ විදියට පෙනුණා.

    ශ්‍රී ලංකාව වුනත් සුපර් සික්ස් වටයේදි සීරියස් ගත්තේ සිම්බාබ්වේ තරගය.

    නමුත් පන්දු යවන්නන්ගේ දස්කම් නිසා ඒ තරගය හිතුවාටත් වඩා පහසුවෙන් අපි ජය ගත්තා.

    නමුත් එක්වරම තවත් එක් තරගයක් පරාජය වූ පමණින් සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය කඩා වැටුනා.

    ශ්‍රී ලංකාව සමග ස්කොට්ලන්ත කණ්ඩායම බොහෝ විට ලෝක කුසලාන වරම් දිනාගනීවි.

    ස්කොට්ලන්තය ඊට සුදුසුයි.

    නමුත් මෙහි ගැටලුවක් තියෙනවා.

    මේ තරගාවලිය දිහා බැලුවම බොහෝ කණ්ඩායම් ඉතා හොඳින් ක්‍රීඩා කරන අයුරු දැකගත හැකිවුනා.

    සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය විතරක් නෙවෙයි ඕමානය පවා හොඳින් ක්‍රීඩා කළා.

    නමුත් කොතරම් දක්ෂ කණ්ඩායම් ක්‍රීඩා කළත් ලෝක කුසලානයට සුදුසුකම් හිමිවන්නේ කණ්ඩායම් දෙකකට පමණයි.

    සිම්බාබ්වේ කණ්ඩායම සමග ස්කොට්ලන්තයට හෝ නෙදර්ලන්තයට ලෝක කුසලාන වරම් අහිමි වෙනවා.

    අනෙක්අතට ක්‍රිකට් ලෝක කුසලානයට ඉතිහාසගත අයිතිවාසිකමක් සහිත කොදෙව් කණ්ඩායමත් ලෝක කුසලානයෙන් ඉවත් වුනා.

    මෙය කොතරම් සාධාරණ දැයි ගැටලුවක් තියෙනවා.ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව නෙවෙයි. නමුත් ක්‍රිකට් තවදුරටත් ලෝකයේ ජනප්‍රිය කළ හැකි, ව්‍යාප්ත කළ හැකි ක්‍රීඩාවක්.

    ක්‍රිකට් ලෝකයේ රටවල් කිහිපයක් අතරට පමණක් සීමා වීමට හේතුවක් තියෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය විසින් නඩත්තු කරන දැඩි සීමා.

    ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී විය හැක්කේ කණ්ඩායම් දහයකට පමණයි.

    ටෙස්ට් වරම් පවා ලැබූ රටවල් 12 ක් සිටින ක්‍රිකට් ක්‍රීඩාවේ, ලෝක කුසලානයට වරම් හිමි වන්නේ රටවල් 10 කට පමණයි.

    ඒ අනුව අවම වශයෙන් ටෙස්ට් වරම් ලැබූ රටවල් දෙකකට ලෝක කුසලානය අහිමි වෙනවා.

    අනෙක් අතට ටෙස්ට් වරම් දිනා නැති රටවල් පවා කොතරම් දක්ෂ ලෙසින් ක්‍රීඩා කරනවාදැයි අප මේ තරගාවලියේදි දැක්කා.

    ස්කොට්ලන්තය, නෙදර්ලන්තය වැනි කණ්ඩායම් ඉතා හොදින් ක්‍රීඩා කළා.

    ප්‍රතිඵල කෙසේවෙතත් මේ කණ්ඩායම් ලෝක කුසලානයට සුදුසු බව සිය ක්‍රීඩා විලාශයෙන් ඔවුන් ඔප්පු කළා.

    ලෝක කුසලානයේ කණ්ඩායම් 10 සීමාව කණ්ඩායම් 16 ක් දක්වා ව්‍යාප්ත වූවානම්, තවත් රටවල් හයක රසිකයන් ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීමට තිබුණා.

    තවත් රටවල් හයක ක්‍රිකට් ලෝක කුසලානය ප්‍රවෘත්තියක් වීමට තිබුණා.

    ක්‍රීඩාවන් ලෝකයේ ජනප්‍රිය වෙන්නෙ එහෙමයි.

    ටෙස්ට් වරම් දිනූ රටවල් දොලහ සමග තවත් දක්ෂ ටෙස්ට් වරම් නොලැබූ රටවල් හතරක් පහසුවෙන්ම ලෝක කුසලානයට සොයා ගත හැකිව තිබුනා.

    සිම්බාබ්වේ, නෙදර්ලන්තය විතරක් නෙවෙයි බටහිර ඉන්දීය කොදෙව්වන් පවා ලෝක කුසලානයට සුදුසුයි.

    ඔවුන්ගේ සහභාගීත්වය නොමැතිව ක්‍රිකට් ක්‍රීඩාවේ උත්කර්ෂවත්ම තරගාවලිය පැවැත්වීම පාඩුවක්.

    මේ අනුව ක්‍රිකට් ලෝකයේ තවදුරටත් නොපැතිරීමටත්, ජනප්‍රිය නොවීමටත් හේතුව පැහැදිලියි.

    පාපන්දු ක්‍රීඩාව මෙයින් වෙනස්.

    පාපන්දු ලෝක කුසලානයට රටවල් 32 ක් සහභාගී වෙනවා.

    රටවල් 32 ක් යනු ලෝකයම ආවරණය වන ඉතාම හොද ඉලක්කමක්.

    මේ රටවල් 32 ම ඉතාම දක්ෂ, ඉතාම හොද කණ්ඩායම් නොවේ.

    නමුත් ලෝක කුසලානයේදි ඇදහිය නොහැකි පෙරළි සිදුවෙනවා.

    දක්ෂ යැයි සම්මත කණ්ඩායම්, කුඩා යැයි සම්මත කණ්ඩායම් හමුවේ පරදිනවා.

    එවිට පුවත් මැවෙනවා. නිරායාසයෙන්ම ජනප්‍රිය වෙන්නේ පාපන්දු ක්‍රීඩාව.

    මෙයින් නොනැවතී පාපන්දු පරිපාලකයො තවත් නිර්භීත තීරණයක් ගත්තා.

    2026 දී පැවැත්වීමට නියමිත මීළග ලෝක කුසලානයට ඔවුන් තවත් රටවල් 16 ක් එක්කර ගන්නවා.

    එවිට පාපන්දු ලෝක කුසලානයට රටවල් 48 ක් සහභාගී වෙනවා.

    සූක්ෂවම සමස්ත ලෝකයටම ක්‍රීඩාව පැතිරවීමට ෆීෆා කටයුතු කරමින් සිටිනවා.

    එය විශිෂ්ඨයි.

    ඔවුන් පාපන්දු ක්‍රීඩා නොකරන, නමුත් විශාල ජනතාවක් සිටින රටවල් ක්‍රමක්‍රමයෙන් සිය ලෝක කුසලානයට ඇතුලත් කර ගනිමින් සිටිනවා.

    අපේ අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් පාපන්දු ලෝක කුසලානය ට ක්‍රීඩා කරන දිනය වැඩි ඈතක වෙන එකක් නැහැ.

    ඒ එම රටවල් පාපන්දු ක්‍රීඩාව දියුණු කරගන්නා නිසා නොවේ.

    විශාල වෙළඳපොළක්, ජනතාවක් සිටින එම රටවල් සිය ක්‍රීඩාව තුලට අවශෝෂනය කර ගැනීමට පාපන්දු පරිපාලකයන් කටයුතු කරන නිසා.

    එවැනි දිනක ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල වෙලඳපොළක්, රසික ප්‍රජාවක් ගැලවී යාමේ ඉඩක් නැතැයි කිසිවෙකුට කීමට නොහැකියි.

    නමුත් පාපන්දුව දිනෙන් දින දියුණු වෙනවා, ජනප්‍රිය වෙනවා...

    ReplyDelete
    Replies
    1. නමුත් ක්‍රිකට් පරිපාලකයන් සිදු කරන්නේ එයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වැඩක්.

      ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් පවා ඔවුන් ලෝක කුසලානයෙන් ඉවත් කරනවා.

      ක්‍රිකට් ක්‍රීඩාවේ දුර්වල යැයි සම්මත කණ්ඩායම් නැහැ.

      එදා දවස අනුව හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමට ජය හිමිවෙනවා.

      තරගයක් වෙනස් වීමට එක් ක්‍රීඩකයෙකුගේ විශිෂ්ඨ ඉනිමක්, පන්දු වාරයක් ප්‍රමාණවත්.

      ලිලිපුට්ටන් විසින් ගලිවරයන් දණ ගැස්වූ තරග, ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයෙන් ඕනෑ තරම් හොයාගන්න පුලුවන්.

      එවැනි පසුබිමක සිම්බාබ්වේ කණ්ඩායමට, නෙදර්ලන්තයට, කොදෙව්වන්ට, ඕමානයට ලෝක කුසලානය අහිමි වීම පාඩුවක්.

      එම රටවල් ක්‍රීඩා නොකිරීම ලෝක කුසලානයටත් පාඩුවක්.

      නේපාලය වැනි රටක් ඉන්දියාවේදි තරගකාරී වීමට තිබුනා.

      ඕමානය වැනි රටකට ප්‍රබල කණ්ඩායමක් පරදවා පෙරළිකාර ජයක් ලැබිය නොහැකියැයි කීමට බැහැ.

      සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කළා නම් අප්‍රිකානු කලාපයට තවත් ලෝක කුසලාන නියෝජනයක් හිමිවෙනවා. සිකන්දර් රාසා වැනි ක්‍රීඩකයෙක් ලෝක කුසලානයට අහිමි වීම අපරාධයක්.

      කොදෙව්වන් ක්‍රීඩා කළා නම් ලෝකයේ වෙනත්ම කලාපයක රසික පිරිසක් ලෝක කුසලානයට එක් වෙනවා.

      අයර්ලන්තය, නෙදර්ලන්තය වැනි රටවල් වලට අවස්තාව හිමි වූවා නම් ක්‍රිකට් ක්‍රීඩාවට තවදුරටත් යුරෝපයේ පැතිරීමට එය අවස්තාවක් විය හැකිව තිබුනා.

      සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වූ ඇමෙරිකා එක්සත් ජනපදයට ලෝක කුසලාන අවස්තාවක් හිමි වූවා නම්, ගෝලීය පොප් සංස්කෘතිය හා මුසු වීමට ක්‍රිකට් ක්‍රීඩාවට ඉඩක් තිබුනා.

      නමුත් ක්‍රිකට් ලෝක කුසලානය රටවල් දහයකට සීමා වෙලා.

      අවම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී කරවා ගෙන පවත්වන එකම ලෝක කුසලානයත් ක්‍රිකට් ලෝක කුසලානය.

      ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් පැතිරෙද්දිත්, ලෝක කුසලානය හැකිලෙන එකම ක්‍රීඩාවත් ක්‍රිකට්.

      2007 ක්‍රිකට් ලෝක කුසලානයට රටවල් 16 ක් සහභාගී වුනා.

      2011 ලෝක කුසලානයේදි එය රටවල් 14 දක්වා අඩු කෙරුනා.

      2023 දී එය රටවල් 10 ක් දක්වා අඩු වෙලා.

      රටවල් ගණන අඩු වීමෙන් පැවැත්වීමට සිදුවන තරග ගණන අඩු කර ගැනීම ක්‍රිකට් පරිපාලකයන්ගේ අවශ්‍යතාවයක්.

      ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් වසරේ වැඩි කාලයක් වෙන්කිරීමට අයි.සී.සී ය කැමති නැහැ.

      ලොව පුරා ලීග් පැවැත්වෙන කැලැන්ඩරයට එමගින් බාධාවක් සිදුවීම වැලැක්වීම මෙහි එකම අරමුණ වෙනවා.

      ඉන්දීය ප්‍රිමීයර් ලීගය ප්‍රමුඛ ලීග අද ක්‍රිකට් ක්‍රීඩාවේ එතරම් බලවත් වෙලා.

      කොහොමවුනත් ලීග් තරගාවලි නිසා ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ඇති අවස්තාවත් මගහැර, වසර හතරකට වරක් පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩාවේ උත්කර්ෂවත්ම තරගාවලිය හැකිලීම අභාග්‍යයක්, අපරාධයක් නෙවෙයිද?

      Delete
  21. මාතලන් ලංකාවේ මේ නිව්ස් එක දැක්කද?

    //ප්‍රධාන දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයෙකුගේ නීතිඥ පුත්‍රයෙකුගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර න් මාලයක් සහ මුදල් පැහැරගෙන ගොස් ඇතැයි බම්බලපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ.

    මෙම නීතිඥ පුත්‍රයා තම හිතවතියක සමග බම්බලපිටිය ප්‍රදේශය මෝටර් රථයක කතාබහ කරමින් සිටියේ දී මෙම මංකොල්ලකෑම සිදුව ඇත.

    පාපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් බෙල්ලට උල් පිහියක් තබා තර්ජනය කර මෙසේ රන් මාලය හා මුදල් පැහැරගෙන ගොස් තිබේ.

    පාපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් බෙල්ලට උල් පිහියක් තබා තර්ජනය කර මෙසේ රන් මාලය හා මුදල් පැහැරගෙන ගොස් තිබේ.අදාල කොල්ලකෑම සිදුකළ පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතර බම්බලපිටිය පොලිසිය සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් සිටියි.//

    හැබැයි මේ වෙනකොට ආරංචි සහ ඇතැම් නිල නොවන මාධ්‍ය වාර්තා වල කියන ආකාරයට මෙම ගැටළුවට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත‍්‍රයායි. මේකට හේතුව කුමක්ද?

    ReplyDelete
  22. මාතා තමන්ගේ දියුනූව තියෙන්නේ තමන් අතේ මිසක් දේශපාලකයන් අතේ නෙවෙයි. දේශපාලකයන්ට තියෙන්නේ බලයට තිබෙන කෑදර කමයි. ඔවුන් ජනතාවට සුළු දෙයක් කරල ඔවුන්ට සියල්ල කර ගන්න බව අවබෝධ කර නොගෙන දේශපාලකයන් මත යැපෙන සමාජයක් තිබෙන තුරු මේ සමාජය දියුණු වෙන්නේ නැත. තමන් ස්වඋත්සහයෙන් දියුණු වෙනවනම් නියම දේශපාලකයන් පත් කර ගැනීමට හැකි වෙනු ඇත.

    දෙවනුව සමාජ ආකල්පය. දේශපාලඥයන් ගැන ඕනෑවට වඩා අවධානය යොමු කරන සමාජයක් අපි බිහිකර ඇත. උදේ ඉදන් රෑ වෙනකන් අපට ඇසෙන්නෙ දෙශපාලකයන්ගෙ බණය. මේ අනවශ්‍ය ප්‍රසිද්ධියෙන් ඔවුන්ව ඉවත් කල යුතුය. ඒ වගේ ම රටට ආදරය ඇති පුරවැසියන් බිහි කල යුතුය. එය කල හැක්කේ කුඩා දරුවන්ගෙ මනසට පෙර පාසල් අධ්‍යාපනයෙන් හොද ආකල්ප ඇතුළු කිරීමෙන්. එවිට රටට ආදරේ දරුවන් බිහි වනු ඇත. කුඩා කාලයේ සිට දරුවන්ට මේ රටෙන් පලයන් කියා ඔලුවට විෂබීජ දාන සමාජයකින් බිහි වන්නේ රටට එරෙහිවන ජනතාවක්ය. ඔවුන් කරන්නේ දේශපාලකයන්ට බැන බැන රට යෑමයි. මෙහෙ පැය අටක් වැඩ කරන්න බැරි මිනිහා පිට රට පැය දොලහක් වැඩ කරති. මෙහෙ රස්නේයි වැඩ කරන බැහැ කියන මිනිහා. එහෙ සීතලේ ගැහි ගැහි පන්දරම වැඩට යන එකයි වෙනස. රටේම ආකල්ප වෙනස් විය යුතුයි.

    ReplyDelete
  23. දවසක් රජතුමයි රාජ කුමාරියි රාජකීය අශ්ව කරත්තෙන් කැලෑවක් මැද්දේ පාරකින් ගමනක් යද්දී හොරු කණ්ඩායමකට අහුවෙනවලු. රජා සහ රාජකුමාරි ගාව තිබුණ සියලුම රත්තරන් අශ්ව කරත්තේ අශ්වයො ඔක්කකොම හොරු කණ්ඩායම පැහැර ගන්නවලු. දැන් අශ්ව කරත්තෙත් නැතිව නිර්වස්ත්‍රාබරනෙන් වගේ රජයි කුමාරියි කැලේ මැද්දෙන් යනවලු. ටිකකින් රාජ කුමාරි හොරුන්ට අහුවෙන්ඩ කලින් හිටිය වගේ සියලුම රාජභරණ වලින් සැරසිලා ඉන්නවලු. රජා පුදුමවෙලා කොහොමද මෙහෙම උනේ ඇහුවම රහස් පෙදෙස් සියල්ල සඟවාගත් බව කිව්වලු. ඒ පාර රජා කිව්වලු අම්මා හිටියනම් අශ්වයයි කරත්තෙයි බේර ගන්න තිබුණා කියලා...

    ReplyDelete
  24. " දැන් ගෙදර ටීවී බල බල හිටපු කොල්ලා කොහෙ ගියාද බැලුවා "

    ගෙදර ටීවී බල බල හිටපු තඩි ඉලන්දාරි නාම්බෙක් ඩිංගකට අතුරුදහන් උනාම උගෙ අම්මණ්ඩියි බාප්පොච්චියි රා කල හතක් බීපු නාලාගිරියෙක් කුලප්පු උනා වගෙ වෙන කොහෙවත් නොයා පිඹගෙන පන්සලටම යනවා ඉවෙන් වගෙ ඌව හොයන්න😂 අනෙ හුම් කෑස්

    " අඥී අම්මි මගෙ කාසම ගලවන්න හැදුවා " ඉහිම් ඉහිම් ඉහිම් ! 🥺

    බලන් ගියාම කොල්ලගෙ කාසම මීට පෙරත් බුවා ගලවන්න හදලා තියෙනවා. කොල්ලා ඒක එයාගෙ අම්මිට කියලා දැනුවත් කරලා තිබුන නිසා ඔන්න මේ වතාවෙ නම් කාසම ගලවන්න කලින් අම්මි බබා නාම්බාව හොයාගත්තා..😌😌

    දෙන්නම ගල් කාරයො කියලා ලැජ්ජ වෙනවට වඩා එකක් විතරක් ගලක් අනික සුසුනිඳු මල් පෙත්තක් කියල ශේප් වෙන එක කොයි තරම් ලක්සනද යහළුවෙ😌😌😌

    අර තඩි නාම්බාට උන ලිම්ගික අපයෝජනෙ ගැන ලියවුන කවි පන්ති එහෙම නැද්ද?😁😁

    ඇත්තටම මුන්ට කොන්ද පණ නැද්ද තමුන් අදාල සී වරේ සමග තමුන්ගෙ ලිංගික දිශානුතිය අනුව ලිංගික ක්‍රියාකාරකමක් කලා කියලවත් පිලිගන්න?😁

    සම් ..ග බුවා ටත් ලව් කරන්න ගිහින් වෙච්චි දෙයක් ! හත් පොලේම ගාගෙන ර්‍ර්ව්වා

    චුචු බබා අල්ලන සෙල්ලම ආතල් එකෙ කරන් හිටපු බුවාලා දෙන්නෙක්ට ඩිස්ටබ් කලානෙ ඉතින් ලෝකයා!! ඊව්🤣🤣🤣

    ReplyDelete
  25. මාතේ ලංකාවේදී දෙපාර්ශවයේ කැමත්ත මත දික්කසාද වෙන්න පුළුවන් විදියට නීතී සංශොධනයක් කරන්න යනවා කියලා අහන්න ලැබුනා.. ☺️

    හොඳයි , ගොඩක් හොදයි... !

    මීට පස්සෙ වෙන් වෙද්දි දෙන්නට දෙන්නගෙ බොරු වැරදි හොය හොය ආදරය කරපු හිතින්ම අනේකාගෙ ආත්මය උසාවිය ඉදිරියෙ විනාශ නොකර ඉන්නත් ලැබේවි..

    හැබයි දික්කසාද නීතී ලිහිල් කරනවා වගේම තවත් දෙයක් මේ ගමන්ම කරන්නම ඕනෙ.. එහෙම නැත්තම් මේ නීතී ලිහිල් කිරීම පනින රිලවුන්ට වැට බැන්දා වාගේ වෙයි..

    මේ ගමන්ම කරන්න උවමනායි " විවාහයකට පිවිසෙන්න තියෙන නීතීමය බාධක ඉහල දැමීම"

    විවාහයකින් මිදීම ලෙහෙසි කරනවා වගේම විවාහයට පිවිසීම බොහොම අමාරු කරන්න ඕනෙ..

    නැත්නම් " කසාඳය@ කියන සංකල්පයම විහිළුවක් වෙනවා..

    මට අනුව නම් කසාඳයක් කියන්නෙ කොහොමත් ස්වාභාවිකත්වයට පටහැනි අස්වාභාවික දෙයක්..

    නමුත් මිනිස්සු ශිශ්ටාචාරවත් වෙනකොට සමාජීය සත්වයෙක් ලෙස ඉස්සරහට යනකොට යම්කිසි වරපටවල් සීමා උවමනා කරනවා ඔහුව යම් පාලනයක තබා ගන්න..

    ඒ නිසා විවාහය කියන සංකල්පය වර්තමානය තුලදි අපිට තවමත් බැහැර කරන්න බෑ..

    ලේසියෙන් බැඳලා ලේසියෙන් ඩිවෝස් වෙන කාලසීමාව අතරේ වෙන යම් දේවල් ගැන දෙපාර්ශවයටම දැඩි වගවීමක් තිබිය යුතුමයි. උදාහරණයකට දරුවො සම්බන්ධව . කිසිම දරුවෙක් සිය කැමැත්තෙන් මේ ලෝකෙට එන්නෑ. ඒක දෙමාපියන්ගෙ තීරණයක්..

    මේ හේතු නිසාම කොල්ලයි බල්ලයි හැම වුම් ත්ත ම කසාඳ බඳින එකට මුලිම්ම වැට බඳින්න ඕනෙ.

    නීතීය පැත්තෙන් මේකට කරන්න පුලුවන් දේවල් ටිකක් තියෙනවා.

    විවාහ වීමෙ වයස 24 ට වැඩි විය යුතුයි

    විවාහ වීමේ ගාස්තුව ඉහල දාන්න ඕනෙ 50000-100 000 ත් අතරවත් ( එතකොට මේ කන්න අදින්නවත් බැරි එවුන් ඒ ගාන හොයාගන්නකොට බාගදා උන්ගෙ කසාඳ බැඳීමෙ අරමුණ වෙනස් වෙන්න පුලුවන්)

    *සානුකම්පිත හේතු මත මේ ගාස්තුව අය නොකරන ව්‍යතිරේක අවස්ථාවල් හදුන්වා දෙන්නත් පුලුවන්. හැබයි ඒකත් සෑහෙන කෝන්දේසි මත කරන්න ඕන..

    පුලුවන් නම් බඳින්න කලින් විවාහක යුවල වල් වලට course එකක් කරවන්න ඕනෙ විවාහ ජිවිතය ගැන.. මේක දෙන්නම සමත් වුනොත් විතරයි බඳින්න පුලුවන්. එකෙක් හරි ෆේල් නම් ආයිමත් දෙන්නම ඒක කරන්න ඕනෙ වගෙ නීතීයක් ගේන්න උවමනායි.

    ඒ වගේම විවාහයට පෙර සපුරා ලිය යුතු මාසික ආදායම් තත්වය ගැන නිශ්චිත නීතීයක් ඕනෙ. ඒ කියන්නෙ මාසික ආදායම අඩු ගානේ දෙන්නගෙන් එක් පාර්ශවයක හෝ 50000 ක් වත් නැත්නම් විවාහ වෙන්න බෑ.

    විවාහ වන අවස්ථාවෙම ජිවිත රක්ශණයක් ලබාගත යුතුයි වගෙ කොන්දේසියක් දැම්මත් වටිනවා. ඒක දරුවන්‍ට පවා ප්‍රතිලාභ සැලසෙන එකක් විය යුතුමයි..

    අනික් එක් තමයි දෙදෙනාම විවාහයට පෙර වෛද්‍ය පරික්ෂණයකට ලක්වී එය සමත් විය යුතුයි..( ජානගත රෝග සහිත දරුවන් ලැබීම අවම කරගන්න)

    පුලුවන් නම් නීතියක් ගේන්න වටිනවා විවාහ වන අවස්ථාවෙ වෙනම වාසය කිරීමට නිශ්චිත ගෘහයක් තිබිය යුතුයි කියලත්...

    මේ දේවල් මේ කපේදී වෙන වැඩ නෙමෙ. හැබයි කාට හරි කවදා හරි කරන්න පුලුවන් නම් හොදයි..

    කසාඳ බඳින එක මෙච්චර ලේසි නිසයි ලංකාවෙ නම් දික්කසාද වැඩිම🙄

    ReplyDelete
  26. ලංකාවෙ මිනිස්සු නොහද රට හදන්න කතා කරන්නෙ කයිවාරු කාරයො.
    තමන් නොහැදි අනුන් හදන්න යන්නෙ තක්කඩි. 225ට විතරක් බැන බැන රට හදන්න කතා කරන්නෙ මන්ද බුද්ධිකයො..

    බහුතරයක් ආකල්ප සහ විනය කියන දේ සෘණ. අසහනේ උපරිම.. පවු ඔය රටේ මහ පොළව.. 🥲

    ReplyDelete
  27. Saumyage huththata paan peththak obala thiyala aran kanna thibba nam. Mm. Huthu juice cream pethi paan vala gala kaala chu bonawa mama.

    ReplyDelete
  28. අර බුකියේ චීවරධාරියෙකුගේ මඩ වීඩියෝ එක තුල පෙනී සිටි කාන්තාවන් දෙදෙනාට
    කාගේ පිහිටක්ද?

    කාන්තා පිහිට කාන්තා සංවිධාන කාන්තා සරණ කාන්තා නීති පිහිට කාන්තාවෝ වනිතා සංවිධාන ආදී නහුතයක් නම් වලින් රාජ්‍ය නොවන සංවිධානද දේශපාලන සංවිධානද රාජ්‍ය අමාත්‍ය වරියක් සිටින කාන්තාවන් සුරැකීම උදෙසා ඇති අමාත්‍යාංශයක්ද තිබේ

    එක් එක් දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලනය සහ කාන්තාව සඳහාම වූ සංවිධානය ද තිබේ

    ඒවායේ තනතුරු දරන්නේ ඉහල දේශපාලකයන්ගේ ආර්යාවන් භාර්යාවන් බිරින්දෑවරුය

    ශිරන්ති රාජපක්ෂ ජලනි ප්‍රේමදාස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කෝන්ගහගේ
    හරිනි අමරසූරිය අජන්තා පෙරේරා දුලීකා මොරීන් දමිතා වැනි අයද මේ කාන්තා වනිතා සංවිධාන වල ක්‍රියාකාරීන් වෙති

    තවද කලාකරුවන් නීතීඥයන් සමාජ සේවකයන් ඉහල වෘත්තිකයන් ද මේ කාන්තා සහ වනිතා සංව්ධාන වල ඉදිරිපෙල කටයුතු කරන්නියෝය

    බොහොමයක් පසුගිය අරගල සමයේ දී මහත් හඬින් කෑ මොර දෙනු දුටිමි

    හැබැයි මේ කාරණය හරිද වැරදිද යන්න ගැන තර්කයකින් තොරව මේ සිද්ධියට මුහුණ පෑවේ කාන්තාවන් දෙදෙනෙකි.

    ඔවුන් විටෙක වෘත්තිය කවරක්ද යන්න හෝ සිදුකල කාරණයේ සදාචාරාත්මක සහ සංවරකමේ විනිශ්චය දීම පසෙක තබා පිරිමින් කිහිප දෙනෙකු විසින් බලහත්කාරයෙන් මේ කාන්තාවන් දෙදෙනා නිරුවත් කොට වීඩියෝ ගත කර එය සමාජ මාධ්‍යට මුදා හැරීමේ බරපතල කාන්තා හිංසනයට නීතිය ක්‍රියාත්මක විය යුතුය යන්න පළමු කාරණය වනු ඇති

    වෘත්තිය ගණිකාවක් ලෙස සේවය සපයන්නියක් වුවද ඇය එකඟ වු ගණුදෙනු කරු සමග මිස වෙනත් අය සමග ප්‍රසිද්ධියේ නිරුවත පෙන්වීම සිදු නොක⁣ල හෙයින් ඒ ගැන මෙකී සියළු කාන්තා සංවිධාන වනිතා සංවිධානය වල උරුමක්කාර ඇත්තියෝ ඊට පෙනී සිටීමට උවමනා නොවේද?

    නැත ඔවුන් එසේ පෙනී සිටීමක් වන්නේ තම පක්ෂයට සංවිධානයට වාසියක් අත්වන්නේ නම් පමණකි

    එයින් පවතින රජයට හෝ පැවති දේශපාලකයෙකුට පහර දීමට හැකිනම් සහ මෙම සිද්ධිය විකුණා රාජ්‍ය නොවන සංවිධාන වලින් තමන්ට ගතමනාවක් ලැබේ නම් පමණකි

    නටාෂා ගැන පෙනී සිටියේ කවරෙක්ද කුමක් අරභයාද නමුත් ඔවුන් මේ කාන්තාවන් දෙදෙනාගේ සදාචාරය හෝ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටිනු ඇත

    මාධ්‍ය සාකච්ඡා නොපවත්වනු ඇත.

    පැයෙන් පැයට ප්‍රකාශ ලබා නොදෙනු ඇත ලිප්ටන් වට රවුමේ හෝ පොලිස් මූලස්ථානය ඉදිරිපිට බෝඩ් අල්ලාගෙන පිකටිං නොකරනු ඇත

    ළමා හා කාන්තා කාර්යාංශය ළමා හා කාන්තා අයිතිවාසිකම් ගැන කවරෙකු හෝ කතා නොකරනු ඇත

    අත්පුඩි බලකායද නිහඬවම සිටිනු ඇත,ලංකාවේ හැටි එහෙම බව ඇත්තකි.

    ReplyDelete
  29. ගෝලීය කොවිඩ් වසංගතය හා ඒ නිසාම ඇතිවූ ආර්ථික සීමා නිසාම ඒ වනවීටත් ඇදවැටී තිබු ලංකාවේ ආර්ථිකයට විශාල හානියක් සිදුවූ අතර වසංගතය පාලනය කිරීමට උපරිම උත්සාහ දරමින් ඊට මූලිකත්වය දුන් ගෝටාභයගේ ඇතැම් වැරදි තීරණ නිසා ආර්ථික ගැටලු තව දුරටත් ඇදී ගිය අතර ඇතැම් සමාජීය ගැටළු තවත් පැතිරීම සිදුවිය​. එම අවස්ථාවේදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා යම් සංවිධානාත්මක පිරිසක් විසින් සැලසුමක ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම මීට හේතුව පාලකයාගේ පමණක්ම ප්‍රශ්නයක් බවට සිදුකළ විදේශීය අනුග්‍රහය සහිතව සිදුකරන ලද සාර්ථක දේශපාලන කැම්පේන් එකට හසුවූ කොළඹ හා තදාසන්න අගනුවරාශ්රිත මධ්‍යම පාන්තිකයන් විශාල ප්‍රමාණයක් එවකට චීන ගැති රාජපක්ෂ රෙජීමයට විරුද්ධව ක්‍රියාත්මක වූ චීන විරෝධී න්‍යායපත්රයක් වෙනුවෙන් විදේශීය ආධාර ලබමින් ලංකාවේ රාජ්‍ය නොලන සංවිධාන සහ පුද්ගලයන් පිරිසක් විසින් ඒ වන විට ප්‍රබල ලෙස ලංකාවේ ආණ්ඩු පක්ෂයට එරෙහිව ක්‍රියාත්මක කළ ගෝල්පේස් අරගල භූමිය කරා ආහ​. අරගලයේ දෙවන ගාමක බලවේගය බවට පත් වූයේ මෙම මධ්‍යම පාන්තිකයන්‍ ය​.

    ඊළඟට අරගලය මෙහෙයවූ විදේශ සංවිධාන වලට මීළඟ පියවරට යාම පිණිස යම් මැරබලයක් හරහා රටතුල කලබල ඇතිකිරීම අත්‍යවශ්‍ය වූ බැවින් ඔවුන් මීළඟ පියවර ලෙස විවිධාකාර අන්තවාදීන් සහ යල්පැනගිය දේශපාලන පක්ෂ වලට අයත්වු පිරිස් අරගලයට ගෙන ඒමත් සමග එතුල පොල්පොට්කාරයන් , වැසිකිලි කඩන පසුගාමී නියැඞතාල්වරු පෙරමුණ ගැනීම නිසා වෙනසක් අපේක්‍ෂා කල සාධාරණ මිනිසුන් අරගලයෙන් ඈත්ව ගිය අතර ජන අරගලයේ ගිණිසිළු මැකී ගොස් තවත් එක් රෙජීම චේන්ජ් එකක් ලෙස රාජපක්ෂ දූෂිත රෙජීමය තුලට රනිල් වික්‍රමසිංහ බලෙන්ම ඔබ්බවා ඒ හරහා චීනවිරෝධී විදේශ රටවලට අවශ්‍ය ආකාරයට ලංකාව පාලනය කරමින් සිටින අතර චීනගැති රාජපක්ෂ දූෂිත පාලනය නිමවුවත් එහි මූලික දේශපාලන ක්‍රියාකාරීන් තවමත් යහතින් රනිල්ට කීකරුව ඉතා මැනවින් වැජඹෙන බව ඉතාම පැහැදිලිය....

    Read more; https://transyl2014.blogspot.com/2023/04/blog-post_19.html

    ReplyDelete
  30. අඩේ මාතා ගෝඨාගේ කාලේ පඩුකරද ගහට ආදරේ කරන්න සිරස දේවානී සිංහරාජ බාගියා ඇතුලු බුකි ජනතාව කොච්චරනමි හිටියද? මිලියනයකට වැඩි ඇති ඒ කාලේ පෝස්ට් බලන්න බුකියේ?

    රනිලා ජනාධිපති උනාම ඒක ගලවගෙනත් ගිහින් එදා පරිසරයට ගහකොලට වෙවී යන ගස් ආරක්ෂාව ලබාදීම පිළිබඳව ආදරේ කරපු එකෙක් මික් නෑ දැන් උඹලට තේරෙනවද ගහට ඇති ආදරයක් නෑ දේශපාලන පක්‍ෂ වලට තියෙන ආදරයක් සහ විරුද්ධ දේශපාලන කණ්ඩායමක් බලයෙන් පහ කිරීමට රටේ පතුරවපු වෛයිරයක් පමනක් බව

    ReplyDelete
  31. සෞම්යා නංගි ඇඳේ වාඩි කරවලා ගවුම උස්සලා පෑන්ටි එක පාත් කරලා හුත්තට දිව දාලා ජුස් උරලා බොනවා මම.

    ම්ම්.. කකුල් වල ඇඟිලි සුප්පු කරනවා. ම්ම්.. සෞම්‍යාගේ හුත්තේ ජුස් පෙති පාන් වල ගාලා කනවා.

    ඊට පස්සේ සෞම්‍යාට කියලා මගේ කටට චු කරගෙන චු බොනවා.

    සෞම්යාගේ පුකේ හිලටත් දිව දානවා.

    ම්ම්. මතක් වෙනකොටත් ඉන්නම බැහැ.

    සෞම්යා මැණික, මට දිව දාන්න දෙන්න.

    ReplyDelete
  32. ඔව් ඉතිං ජෙප්පෝ කියපුවා ඇස් පනාපිට ඔප්පු වුණා....
    පෝට් සිටිය හදන්න සීගිරිය කඩන්න වුණා දැන් ලන්කාවෙ එක කළුගල් කෑල්ලක් හොයාගන්න නැහැ...🤣
    උමා ඔයේ තඩි හිල ඒක අදටත් වහගන්න බැරි වුණා 🤣
    හම්බන්තොට වරායේ කලු ගල ඒ නිසා නැව් එන්න බැහැ. ජෙපි ආන්ඩුවක් ඇවිල්ලා ගල කපනකන් නැව් එන්නෙ නැහැ 🤣
    මත්තල එයාර්පෝට් එකට අදටත් ✈️ එන්න බැහැ. එන එන ✈️ ඒකේ කුරුල්ලෝ වදිනවා 🤣
    අධිවේගී මාර්ගය හැදුවට වැඩක් නැහැ. එහාගෙදර බල්ලට මෙහා ගෙදරට ඇවිල්ලා love කරන්න බැහැ 🤣
    තව එකී මෙකී නොකී ගොඩාක් දේවල් තියෙනවා ජෙප්පෝ ඒ දවස්වල කියලා අද ඇස් පනාපිට ඔප්පු වුණ ඒවා 🤣🤣🤣🤣😂😁

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න