Main Logo

Friday 9 June 2023

ඉතිහාසයෙන් විසි වීම

ඉතිහාසයෙන් විසි වීම
කිනම් ඉතිහාසයකින් වුව ද විසි වී ඇති පඬි නැට්ටන්ට
අපේ ඉතිහාසය වහකදුරු වීම අරුමයක් නොවේ