Main Logo

Thursday 1 June 2023

රනිල්ගේ ජාතිය (ඇමතීම)

 රනිල්ගේ ජාතිය (ඇමතීම)

පසුගිය වසරේ ආර්ථිකය කඩා වැට්ටවීම සැලසුම් සහගත ක්රියාවක් ද?
කිසිම අර්ථික නිෂ්පාදනයක් නැතිව ආර්ථික වර්ධනයක් සිදු වුනා නම් එසේ වූයේ ඊනියා මූල්ය පරිපාලනයක් නිසා ද?
ඊනියා සංගායනාව සංස්කෘතික වචන යොදා ගනිමින් කෙරෙන පරගලයේ දෙවැනි පියවර ද? ධර්මිෂ්ට සමාජය මතක ද?
ඩිජිටල් යනු සුරභිදෙන ද? ඇලඩින්ගේ පහන ද? සුභ සාධන රාජ්යයේ අවසානය ද?
පරගලය දිනේවා!