රස විඳින්න

ඉන් පසු ඔබ සිටින විට..
තුරුලුව පෙම් බස් දොඩන විට..

මගේ ඉසව්වට
භූමි කම්පා කරවන්න.
අව් රැස් වැඩිව නිද්‍රා කරවන්න.
ඔබ රැඳෙන පෙදෙසෙ
සුළඟ වුව දඟ කරවන්න.
ඔබේ බස උකහා නොගන්න.

නුඹ නුඹේ නව ප්‍රේමීය හා බැඳෙන්න.
සම්මත බව පසෙක අසම් රස විඳින්න...

Comments

Popular Posts