රහස්


පෙමින් බැඳෙන විට..
හතර වටේටම බැඳි
නෛතිකය.
හිනැහි හිනැහී ඔච්චමට..
කියනු ඇත කයි කතන්දර වටේටම.
රහස නොරහසක්ව 
හමයි බමන් මතින්...

#අරු

Comments

Popular Posts