WATCH – නිපුන්, දුනිත්, අශේන් ඇතුළු 15 දෙනෙක් දකුණු අප්‍රිකානු A එක්දින සටනට – Cricket Watarawuma

391

ගෙවුණු සතියේ ක්‍රියාත්මක වුනු අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ තතු, වෙළඳ සේවා තරග තතු, දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු, වයස අවුරුදු 19න් පහළ දිස්ත්‍රීක් තරගාවලියේ තතු සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ මලින්ද ස්වර්ණමාල් සහ සචින් දනංජය පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.