Main Logo

Tuesday 7 March 2023

අනුරගේ නොව අරුන්ගේ ප්‍රශ්නය

 අනුරගේ නොව අරුන්ගේ ප්රශ්නය

"මට තිබෙන ප්රශ්නය රනිල් වික්රමසිංහ වැනි බටහිර න්යාය පත්රයට අනුව ක්රියා කරන නායකයෙක්ගේ හැසිරීම නෙවෙයි. මේ රටේ වාමාංශික පක්ෂවල නායකයින් යාපනයේ සාමාන්ය ජනයා පීඩාවට ලක් කරන ඉතා සුළු පිරිසක් වන වෙල්ලාල කුලයේ පාර්ලිමේන්තු බලය හොබවන කොළඹ ජීවත්වන දෙමළ වචනයක් හරියට කතා කරගන්න බැරි වෙල්ලාල කුලයේ , දෙමළ ජනයාට කුළ පීඩනය උපරිම මුදා හරින දෙමළ ජාතික සංධානයේ මන්ත්රීවරුන්ගේ ඉල්ලීමට අත් දෙකම ඔසවා එකඟ වන බව පැවසීමයි"
වෙල්ලාල නොවන අරුන් සිද්ධාර්ථන්