Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Trincomalee District Youth Committee ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහයෝගිතා ව්‍යාපාරය දිස්ත්‍රික් තරුණ කමිටු රැස්වීම 2023 ජනවාරි මස 22 වන ඉරුදින


Trincomalee District Youth Committee attached to NAFSO was held on the 22nd of January with the participation of 15 members.The future plan of the youth movement as a district, the disaster management training held in January, the plan for the training given on gardening, and the savings of the youth committee members and the general assembly of the youth movement for environment and social change were discussed.  Trincomalee District Coordinator Mrs KH Nishakha facilitated the meeting.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහයෝගිතා ව්‍යාපාරය දිස්ත්‍රික් තරුණ කමිටු රැස්වීම 2023 ජනවාරි මස 22 වන ඉරුදින තරුණ සාමාජික සාමාජිකාවන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ. දිස්ත්‍රික්කයක් ලෙස තරුණ ව්‍යාපාරයේ ඉදිරි සැලැස්ම, ජනවාරි මස පැවැත්වු ආපදා කළමනාකරණ පුහුණුව, ගෙවතු වගා සම්බන්ධයෙන් ලබා දුන් පුහුණුවේ සැලැස්ම, තරුණ කමිටු සාමාජිකයින්ගේ ඉතුරුම් පිළිබඳවත් සහ පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරයේ මහ සභාව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා කේ.එච්.නිශාඛා මහත්මිය මෙහෙයවීම් සිදු කරන ලදී.