Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The first fishing community union meeting for the year 2023 of the Galle branch of the Southern Fisheries Organization of Galle District, ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ ප්‍රථම ධීවර වෘත්තීය සමිති රැස්වීම 2023 ජනවාරි 20 වන දින

The first fishing community union meeting for the year 2023 of the Galle branch of the Southern Fisheries Organization of Galle District was held on January 20, 2023, at the Southern Fisheries Organization office.The current problems of the fishing industry and the economic crisis of the country were also discussed here. In particular, the World Labor Day to be held in 2023 was discussed.

ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයේ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ගාල්ල ශාඛාවේ  2023 වන වසර සඳහා ප්‍රථම ධීවර වෘත්තීය සමිති රැස්වීම 2023 ජනවාරි 20 වන දින දකුණේ ධීවර සංවිධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදි වර්තමානයේ පවතින ධීවර ගැටලු හා ආර්ථික ආර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් 2023 වසරේ පවත්වන්නට නියමිත ලෝක කම්කරු දිනය සාකච්ඡා කරන ලදී.