Main Logo

Sunday 13 November 2022

දැනුමේ දැනුම

                                                               දැනුමේ දැනුම

බටහිර දැනුම මෙතරම් දන්න වමාලා ලිබරලුන් එකී මෙකී නොකී මෙතරම් උගතුන් බුද්ධිමතුන් සිටින රටක මෙතරම් දරුණු ආර්ථික අර්බුදයක් ඇති වුණේ කෙසේ ද? හොරකම් නිසා ද? අපි නිසඳැස් බැරි නම් සඳැස් කවි කියවමු. කවි නො කියමු. අපි අපෙන් ඈත් වෙමු.