Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A program organized to intervene in the problems of the Landless People in the North by the ‘Landless people’s Movement, ඉඩම් නොමැතිවූවන්ගේ ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කළ වැඩසටහනක් බ්‍රහස්පතින්දා දින 2022 සැප්තැම්බර් මස 29 බ්‍රහස්පතින්දා දින

A program organized to intervene in the problems of the Landless People in the North by the ‘Landless people’s Movement’ was held on Thursday 29 September 2022 at the Jaffna YMCA hall. Jaffna District Fisheries Solidarity Movement, Rural Labor Union, and Community Aspirations Network jointly organized this program.
People from Urumpirai, Saravastri Village, Navali, Addakiri Camp, Uduppidi, Suthumalai Point Pedro Kankasanthurai Camp, Mylidti Selvapuramu and Urevu in the Jaffna district participated in this programme.
 03 main issues were discussed in this program
01)    Preparation of a register of families who wish to go for land in other districts of the Northern Province outside the Jaffna district.
02)    Identifying government land locations in other districts and forming a land bank with the support of people in foreign countries to build an influence process to get land for those landless people.
03)    Identifying the lands that are currently owned by the government and preparing a document to win the land rights.
To carry out this work, the movement of the landless should be strong, therefore a steering committee was formed to lead the movement.
How to correctly identify whether it is a government land or a private land, How to get information related to those lands when no information is known,  Can we get the right to enter the land if we have no land for many years,  what support can our institutions provide to get land for landless people were discussed at this meeting. The event was attended by 75 people.
The meeting was facilitated by Mr Priyankara Costa, Francis Rajan Community Aspirations Network of National Fisheries Solidarity Movement.
Jaffna District Coordinator Inbanayagam organized the event.

 

 ඉඩම් නොමැතිවූවන්ගේ ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කළ වැඩසටහනක් බ්‍රහස්පතින්දා දින 2022 සැප්තැම්බර් මස 29 බ්‍රහස්පතින්දා දින යාපනය ශාලාවේදී පැවැත්විණ. යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය ග්‍රාමීය කම්කරු සංගමය ප්‍රජා අභිලාෂ ජාලය එක්ව මෙම වැඩසටහන සංවිධාන  කරන ලදී. මෙම වැඩසටහන සඳහා යාපනය දිස්ත්‍රික්කයේ උරුම්පිරායි, සරවස්ත්‍රි ගම්මානය නවාලි, අඩ්ඩකිරි කඳවුර, උඩුප්පිඩි සුත්තුමලෛයි, පොයිට් පේදුරු, කන්කසන්තුරෛයි කඳවුර, මයිලිඩ්ටි, සෙල්වපුරමු සහ උරෙවු යන ප්‍රදේශවලින් ජනතාව මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. මෙම වැඩසටහනේදී ප්‍රධාන කරුණු 03 ක් සාකච්ඡා කළහ.


01.යාපනය දිස්ත්‍රික්කයෙන් පිටත උතුරු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවල ඉඩම් සඳහා යාමට කැමති පවුල් ලේඛනයක් සකස් කිරීම.
02. අනෙකුත් දිස්ත්‍රික්කවල රජයේ ඉඩම් ඇති ස්ථාන හඳුනාගෙන ඉඩම් බැංකුවක් සකස් කර ගනිමින් විදේශ රටවල සිටින ජනතාවගේ සහයෝගය ඇතිව එම ඉඩම් නොමැති පිරිස් සඳහා ඉඩම් ලබා ගැනීම සඳහා බලපෑම් ක්‍රියාවලියක් ගොඩනැගීම.
03 දැනට රජයට අයත් ඉඩම් තිබෙන ඒවා හඳුනාගෙන එම ඉඩම් අයිතිය දිනා ගැනීමට ලේඛනයක් සකස් කිරීම.

මෙම කාර්යය සිදු කිරීමට ඉඩම් නොමැතිවූවන්ගේ මෙම ව්‍යාපාරය ශක්තිමත් විය යුතුයි. ඒ නිසා එම ව්‍යාපාරයට යම් නායකත්වයක් මෙහෙයුම් කමිටුවක් ගොඩනැගීම සිදු කරන ලදී. තවද, ඉඩමක් හඳුනාගැනීම එය රජයේ ඉඩමක් ද? පෞද්ගලික ඉඩමක් ද යන්න නිවැරදිව හඳුනා ගන්නේ කෙසේ ද? කිසිදු තොරතුරක් නොදත් අවස්ථාවලදී එම ඉඩම් සම්බන්ධ තොරතුරු ලබා ගන්නේ කෙසේ ද? අවුරුදු ගණනාවක් ඉඩම් නොමැති අවස්ථාවලදී එම ඉඩමට අපට ඇතුළු වීමේ අයිතිය ලබා ගැනීමට හැක ද? ඉඩම් නොමැති පුද්ගලයින් සඳහා ඉඩම් ලබා ගැනීමට අප ආයතන මඟින් ලබා දිය හැකි සහයෝගය කුමක් ද ? යන කරුණු මෙහිදි සාකච්ඡා කරන ලදීමෙම අවස්ථාවට 75 දෙනෙක-ු සහභාගි වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රජා අභිලාෂ ජාලයේ සම්බන්ධිකාරක ප්‍රියංකර කොස්තා ප්‍රැන්සිස් රාජන් යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉන්බනායගම් යන මහත්වරුන් මෙහෙයවීම් කරන ලදහ.