Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The youth meeting of the Kilinochchi District Friday, September 09, 2022, කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ හමුව,2022 සැප්තැම්බර් මස 09 වන සිකුරාදා දින

 
The youth meeting of the Kilinochchi District Fisheries Solidarity Movement was held on Friday, September 09, 2022. 27 young people participated in this youth meeting. In Kilinochchi Valaipadu village, there was a discussion on Sramadan, Reconciliation and future youth program.
කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ හමුව 2022 සැප්තැම්බර් මස 09 වන සිකුරාදා දින පැවැත්විණ. මෙම තරුණ හමුව සඳහා තරුණ තරුණියන් 27 දෙනෙකු සහභාගි වූහ. කිලිනොච්චි වලෛයිපාඩු ග්‍රාමයේ මුහුදු වෙරළේ ශ්‍රමාදානය, සංහිඳියාව පිළිබඳව සාකච්ඡාවක් සහ අනාගත තරුණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා විය.