Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

With the aim of promoting religious harmony, members of the Trincomalee Youth Committee will provide refreshments on Saturday 10th September 2022, ආගමික සන්හිඳියාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ත්‍රිකුණාමලය තරුණ කමිටුවේ සාමාජික සාමාජිකාවන් සිසිල් පැන් ලබා දීම,2022 සැප්තැම්බර් මස 10 වන සෙනසුරාදා දින

Aiming to develop religious harmony, with the participation of the members of the Youth Committee of the Trincomalee District Fisheries Solidarity Movement, a program of providing cool drinks for the devotees who participated in the Trincomalee Veragal Kovle festival was conducted on Saturday 10th September 2022 at the temple grounds.

ආගමික සන්හිඳියාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ කමිටුවේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය වෙරැගල් කොව්ලේ උත්සවය සඳහා සහභාගි වු බැතිමතුන් උදෙසා සිසිල් පැන් ලබා දීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන සෙනසුරාදා දින එම කෝවිල් භූමියේ සිදු කරන ලදී.