WATCH – හොඳ නායකයෙක් වෙන්න සනත් දුන්න මිල කළ නොහැකි Tips – Moose Captaincy Tips by Sanath Jayasuriya

308

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙක් වන සනත් ජයසූරිය, Moose Captaincy Tips වැඩසටහන සමඟ එක් වෙමින් හොඳ නායකයෙක් වීමට අවශ්‍ය උපදෙස් 6ක් ලබාදුන්නා.