July 26, 2022

ප්‍රේමය පැමිණි විට


ප්‍රේමය පැමිණෙන්නේ සුදුසුම වේලාවටයි,
එය පිටව යන්නේත් යා යුතුම විටයි.
ප්‍රේමය පැමිණි විට
      ‘එන්න, ඇවිත් ඉඳගන්න’ යැයි කියන්න.
ප්‍රේමය පිටව ගියහොත්
      ‘ඔබ යද්දී දොර හැර තබා යන්න’ යැයි කියන්න.
නවතා දමා සංගීතය, නිහඬබව ට සවන් දෙන්න.

‘ස්තූතියි. ස්තූතියි මෙහි මඳක් නතර වූවාට’ යැයි මුමුණන්න.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
 
Translation of an excerpt of the poem 'When Love Arrives' by Phil Kaye and Sarah Kay, Button Poetry


sketch- coloured pencils on paper

7 comments:

  1. “The butterfly counts not months but moments, and has time enough.”
    ― Rabindranath Tagore
    “Everything takes time. Bees have to move very fast to stay still.”
    ― David Foster Wallace

    ReplyDelete
    Replies
    1. Thank you Pra Jay!

      I love quotes, will add these to my collection.

      Delete
  2. AnonymousJuly 28, 2022

    I go a bit further.
    from my playlist: https://www.youtube.com/watch?v=cJrW5SE8g9s
    Enjoy!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. Thank you Hattor, Country type සින්දුවක් නේද? කලින් අහලා නැහැ.
      ඒක ඇහුවාම මේක මතක් වුණේ. අහලා තියෙනවද බලන්න
      https://www.youtube.com/watch?v=PaKr9gWqwl4

      Delete
  3. Replies
    1. Thank you මෙන්ඩා, කාලෙකින් දැක්කේ!

      Delete