Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The Ampara District Youth Movement's Annual Youth Meeting,June 18, 2022 අම්පාර දිස්ත්‍රික් තරුණ ව්‍යාපාරයේ වාර්ෂික තරුණ හමුව, 2022 ජුනි මස 18

The Ampara District Youth Movement's Annual Youth Meeting of the Youth Movement for Environment and Social Change was held on June 18, 2022 in Pottuvil with the participation of a large number of young people. A large number of youths participated in this event and the youth joined hands with Mr. Kokulan, Ampara District Coordinator to make the beach a beautiful place polluted due to plastic.

පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරයේ අම්පාර දිස්ත්‍රික් තරුණ ව්‍යාපාරයේ වාර්ෂික තරුණ හමුව 2022 වර්ෂයේ ජුනි මස 18 වන දින පොතුවිල් හි පැවැත්විණ මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් සම්බන්ධ වු අතර ප්ලාස්ටික් නිසා අපවිත්‍ර වු වෙරළ සුන්දර ස්ථානයක් බවට පත් කිරීමට අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා කොකුලන් මහතා සමඟ තරුණ තරුණියන් එක් වූහ.