Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Plastic Collection Program launched at Myliddy Beach, Jaffna on 14th June 2022, යාපනය මයිලිඩ්ඩි මුහුදු තීරයේ දියත් කළ ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහන,2022 ජුනි 14 වන දින


 National Fisheries Solidarity Movement Youth Movement for Environmental and Social Change Jaffna District Fisheries Solidarity Movement Youth Forum was held on 14th June 2022. Then the youth launched an environmental protection program by collecting non-perishable materials including plastics illegally dumped in Myliddy beach. The event was attended by a large number of young people from the movement.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පරිසරය හා සමාජ වෙනසක් සඳහා වු තරුණ ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ හමුව 2022 ජුනි මස 14 වන දින පවත්වන ලදී. ඉන්පසුව තරුණ තරුණියන් විසින් මයිලිඩ්ඩි මුහුදු තීරයේ අනවසරෙන් ගොඩ ගැසි ඇති ප්ලාස්ටික් ඇතුළු දිරා නොයන දැ එකතු කර පරිසරය ආරක්‍ෂා කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී මෙම අවස්ථාවට එම ව්‍යාපාරයේ තරුණ තරුණියන් රැසක් සහභාගි වූහ.