Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Today marks the 25th anniversary of the National Fisheries Co-operation Movement.
Contributes to the protection of the rights of not only the fishermen who plunder the country's fish resources by wrestling with the endless ocean from the shores, but also the fishermen in the lake lagoon industry, the diaspora, the youth and the youth community, as well as the peasantry and the working class.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ 25 වසරක අභිමානවත් ගමන් මග සමරන අද දින දකුනේ දීවර සoව්දානයේ ක්‍රියාදරයන්ගේ සහ සියලු සාමාජික ප්‍රජාවගේ  හද පිරි සුභ පැතුම් පිරිනමන්නෙමු.
වෙරල ඉමේ සිට තෙරක් නොපෙනෙන මහ සයුර සමග පොර බදිමින් රටට මත්ස්‍ය සම්පත නෙලා දෙනු ලබන ධීවරයන්ගේ මෙන්ම වැවේ කලපුවේ දීවර කර්මාන්තයේ නියෙලෙන දීවරයන්ගේ පමනක් නොව දීවර කන්තවන්ගේ,තරුන හා ලමා ප්‍රජාවගේ මෙන්ම ගොවි, කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ශා කර දීම උදෙසා දක්වනු ලබන දායකත්වය අති මහත්වේ.
තිරසාර දීවර ප්‍රතිපත්තියක් තුලින්  තිරසාර දීවර කර්මාන්තයක් රටට දායාද කරදීම උදෙසා සංවිධානයක්  ලෙස  කරනු ලබන කාර්‍යභාරය සුලුපටු නොවේ. එකී ගමන්මගේ පාර්ශව කරුවෙකු ලෙස අපටද එක්විය හැකි වීම අප ලද  භාග්‍යක් ලෙස සලකමු.