මෑන්ඊටර් ගේම්ප්ලේ එක මෙතනින් බලන්න

ඩොලර් 18.99ක් වටිනා මෑන්ඊටර් (Maneater)  ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෑන්ඊටර් ගේම් එක මඟින් මිනිසුන් හා මත්ස්‍යයින් ආහාරය‌ට ගැනීමමෙන් තම පැවැත්ම තහවුරු කරගන්නා මෝරෙකුගේ චරිතය මෙහෙයවීමට ක්‍රීඩකයාට හැකියාව ලැබේ. මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ඇතුළත්  මෙම ක්‍රීඩාවේදී මෝරුන් දඩයමේ යන මිනිසුන්ගෙන් හා සතුරු ජීවීන්ගෙන් බේරී ක්‍රමයෙන් ඔවුන්ව ගොදුරු කරගත යුතු වේ. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන මෑන්ඊටර් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2022.06.16 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

ඩොලර් 18.99ක් වටිනා මෑන්ඊටර් ගේම් එක නොමිලේ - Maneater Game For Free

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.