Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දිනෙන් දින ඉහළ යන ජිවන වියදම හමුවේ නැඟෙන ජනතා විරෝධය - 2022 ජනවාරි මස 21,நாளுக்கு நாள் அதிகரிக்கும் வாழ்க்கைச் செலவு தொடர்பான மக்கள் எதிர்ப்பு 21.01 . 2022

 

වර්තමානයේ දිනෙන් දින ඉහළ යන ජිවන වියදම හමුවේ අද වන විට ජනතාව කබලෙන් ලිපට වැටී ඇත්තේ අත්‍යාවශ්‍යය භාණ්ඩ කිහිපයකම මිල නොනවත්මාව ඉහළ යෑම හේතුවෙනි. විශේෂයෙන් ගෑස්, ආහාර සහ ඖෂධ මිල ජනතාවට දරා ගත නොහැකිව ඉහළ ගොස් ඇත. ධනපතින්ගෙන් කපා හැරි බදු නැවත අයකර සාමාන්‍ය ජනතාවට සෙත සැලසීමටත් කටයුතු කරන්නට පාලකයින්ට බල කරන අතර සාමාන්‍යය ජනතාව තව තවත් පීඩාවට පත් නොකරන්නට පාලකයින් වගා බලා ගත යුතුය. ආර්ථික ක්‍රමයේ පවතින කඩා වැටීම නිසා ජනතාව අද මහ මඟට තල්ලු වෙමින් සිටින අතර ජනතාවගේ බඩගින්නට විසඳුම් සොයන්නට ධනපතීන්ගේ බදු නැවත ස්ථාපිත කළ යුතුය. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය එක්ව සංවිධානය කළ දිනෙන් දින ඉහළ යන ජිවන වියදම හමුවේ නැඟෙන ජනතා අරගලය 2022 ජනවාරි මස 21 වන දින මීගමුව නගරයේ තෙල්වත්ත මන්සන්ධියේ මීගමුව මහනගර සභාව අභියස විශාල පිරිසගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 

தொடர்ந்து அதிகரித்துக் கொண்டு வரும் வாழ்கைச்செலவு, மருந்து மற்றும் வேறு செலவுகள் மக்களை வாட்டி வதைக்கின்றது. தனவந்தர்களை பாதுகாத்து விடுவித்த வரிபணத்தை மீளப்பெற்று ஏழைகளுக்கு வழங்குமாறு கோரி ஆட்சியாளரை
அழுத்தம் செய்து மீண்டும் தனவந்தர்களுக்கு வரி அரவிடுமாறு கோரி நிலைபேறான பொருளாதாரத்தை ஸ்தாபிக்க வேண்டும் என 21.01.2022 தேசிய மீனவ ஒத்துழைப்பு மற்றும் ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் குழு ஒன்றிணைந்து நீரn;காழும்பு நகரசபை முன்னிலையில் ஒரு போராட்டம் இடம் பெற்றது. இதில் பாரியளவில் மக்கள் கலந்துக்கொண்டனர்.