සැබෑවන සහ සැබෑ නොවන හීන


ජීවිතයේ හීන කියන්නේ මහ අමුතු දෙයක්

පුංචි කාලේ දැකපු සමහර හීන ගොඩක් අද හැබෑවෙලා තියෙනවා

තවත් සමහර හීන හීන වලටම සීමා වෙලා තියෙනවා

හැබැයි සැබෑ වෙච්ච සමහර හීන වෙනුවෙන් ජීවිතයේ ලොකු කැපකිරීම් කරන්න වෙලත් තියෙනවා

ඒ නිසා හැමවෙලේම හීන හැබෑ කරගන්න අපි උත්සාහ කරමු මහන්සි වෙමු කැපකිරීම් කරමු. සමහර හීන හැබෑ වෙයි නමුත් සැබෑ නොවූ හීන වෙනුවෙන් දිගටම අපේ උත්සාහය කැපවීම මහන්සිය යොදවමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න