2012-12-18

ලංකාවේ විශාලතම OpenSource Community එලිදැක්වීමට නියමිතයි

 
http://linuxlanka.com/

පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects හා සේවාවන් වලට වැඩි වටිනා කමක් ලබා දීමටය.
Share:

2 comments:

Unknown said...

මචං මේක Linux Foundation එකේ නිල වශයෙන් කරන එකක්ද? නැත්තම් අපේ අය සෙට් වෙලා කරන එකක්ද?

Damith Sriyantha said...

niyama wadak...
Jayama wewa !!!